Branding ප්‍රශ්නයක්?

Sara_LK

Well-known member
  • Sep 11, 2015
    1,592
    944
    113
    No Place
    ඔතන අවුල තියෙන්නේ, "The" කියන එක දානවද නැද්ද කියලා. දැන් අපි "The Dark Knight" ෆිල්ම් එක ගැන කාගෙන්හරි ඇහුවොත් අපි අහන්නේ Dark Knight බලලා තියෙනවද මිසක් The Dark Knight බලලා තියෙනවද කියල නෙවේනෙහ්. ඒ නිසා "The" එක URL එකට දැම්මම අළුත් කෙනෙක්ට පැටලෙයිද කියලා තමා අවුල.
    ehenm hodama wade domain 2kama aran ekata point karana eka url redirect ekak daganna witarai tiyenne
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,220
    113
    ප*යාගල
    sorry.com
    මම ඔය දාපු Example එකට වඩා ඇත්ත URL එක ටිකක් කොටයි. ඒත් ඔය මම එවපු Example එකේ Structure එක තියෙන්නේ ("The+Unorthodox+Designer"). මට ප්‍රශ්නේ, මේකේ "The" කෑල්ල දාන්නද නැද්ද කියන එක. "The" කෑල්ල අයින් කරනවනම් මම කැමතියි නම කොට වෙන නිසා. ඒත් අවුල කියන්නේ දිගටම Branding කරද්දි ඕක අවුලක් වෙයිද කියන එක. "The" එකත් එක්ක නමේ අමුත් Specific ගතියක් එනවා. anyway thanks for the comment bro <3
    Domain Dekama ganin

    The Domain eka Anik domain ekata Forward karala Anik domain eke wada karagena yanna
    Google My Business Okkoma Add karala wade karagena yanna

    Typically business owners karanne okkoma possible domains ganna eka. mn wada karana client eka gawa domain 10+ thiynwa. okkoma aran ohe dala thynwa main domain ekata point karala