machan cr27 59-**** wage ekak dan keeyete wage yanewade?hodeteme tiyenewanm.body eke engine eke hodeteme hodai,boku alloy wheel,rotatable sheetes tiyene ekak.normally dan market price kohomade?
[/IMG]![]()
වාහන ගැන හොඳට දන්නා අය මේ thread එකේ ඉන්නවා වගේ. මට පොඩි ප්රrශ්නයක් තියෙනව Land Rover Defender ගැන. අපේ ගෙවල් ළඟ පොරක් ලඟදි Defender එකක් ගෙනාවා. එකේ නම්බර් එක PS ද කොහෙද (not sure). Manufacture year එක 2011 කිව්ව. පොර කරලා තියෙන්නේ brand new defender single cab එකක් ගෙනල්ල එකට වෙනම ගෙන්නපු defender full body එකක් සෙට් කරලා. මොකද පොර කිව්ව විදිහට 2011 defender එකක් 15Mn වලටත් වැඩ වැඩිය්ලු. පොරට මේ වැඩේට ඒකෙන් බාගයක් විතර තමා ගිහිල්ල තියෙන්නේ. මම land rover web site එකේ අලුත් මොඩෙල් එක බැලුව. ඒ වහනෙම තමයි දැන් තියෙන්නේ. මට දැනගන්න ඕනේ මේ වැඩේ අවුලක් නැද්ද කියල. මේ වාහනේ normal passenger vehicle එකක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්ද.
Defender single cab
![]()
මේ තියෙන්නේ original ඇතුල. මම කියන වහනෙත් මේ වගේම තමා.
![]()
![]()
![]()


PS no denne Single Cab walata...eke type eka change karanna puluwan RMV ekata ganak gewala...eke aulk na......
UK walin ma oya Defender Single Cab eka 5 Door version karana set eka genawa..eka thama godk aya dan karanne..eka aulk na...ara defender normal eka wagemai..
E unit eka 30-40k wage wenne mama danna widiyata...
Nugegoda ennawa oya unit gena kenek...mans convert karalama denawa...![]()

Machang, mata Mazda demio and Toyota vitz 2010 cars vala price kiyanna puluwan da?
Mokakda hondatama petrol karanne?
In your opinion, which is the best option?
Demio api gawa nm tiyanwa 29.75 ta th machan
Vitz 1000 CC eka 31.25k wenawa.....
Vitz and Demio dekama good on Fuel
Wadiyen yanne Vitz eka thama....its up to u to decide......


Thanks for the reply machang!
Demio 2008,2009 or 2010? Katha karala gana thawa tikak adu karaganna puluwan vei da?![]()
machan corolla 121 G ekak keeyak wewida

machan toyota PASSO 2004,2007, unregistered or registered keeyak weida
ubala laga thiyanawada i need to buy