මචං 30-32lks වලට වගේ ගන්න පුලුවන් කාර් තියෙනවද???
Unregistered ගන්නවා නම් මොන වගේ ඒවාද ගන්න පුළුවන්??
Used ඒවා ගන්නවා නම් මොන වගේ ඒවාද ගන්න පුළුවන්?? ටිකක් විතර හොඳ Option තියෙන ඒවා කියනවද??![]()
Unreg gannawa nm Vitz,Demio o Swift thama ...wadiyen wikinenne Vitz eka thama......
lankawe used ewa walin...121 eka thama best ma option eka ...G o X grade ekak ganna puluwan wei......
monawage options da balanne machan??


