Brazil ඉවරයි [ 7 - 1 ]

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,215
    113
    අපේ ගෙදර
    ඊයේ බ්‍රසීලය සුපිරිම කෑමක් කාලා තියෙනේ.

    Brazil vs Germany

    G3p3a3l.jpg



     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    එක තමයි බ්‍රසිල් වලට මා‍ර කෙස් එක‍ හොඳ ටිම එකක්නෙ බං 7 . 1 කිව්වාම මට හික් ගැවුනා.:oo:
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,215
    113
    අපේ ගෙදර
    එක තමයි බ්‍රසිල් වලට මා‍ර කෙස් එක‍ හොඳ ටිම එකක්නෙ බං 7 . 1 කිව්වාම මට හික් ගැවුනා.:oo:

    සිරාවට. ඒත් ඊයේ උන්ගේ හොදම දෙන්නෙක් සෙල්ලම් කරේ නෑනේ. ඒකත් ලොකුවටම බලපාන්න ඇති.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සිරාවට. ඒත් ඊයේ උන්ගේ හොදම දෙන්නෙක් සෙල්ලම් කරේ නෑනේ. ඒකත් ලොකුවටම බලපාන්න ඇති.

    වැඩක් නෑ බන් ෆස්ට් හාෆ් එකේදිම උන් දන්නවා පැරදිලා කියලා විනාඩි 6ක් ඇතුලත ගෝල් 4 ක් වැදුනා .මිනිස්සු අඩනවා හෝ ගාලා උන්ට නම් වර්ල්ඩ් කප් එපා වෙන්නම ඇති දෙවන වටයේ පොඩ්ඩක් වැඩ දාගෙන ආව ඡර්මනියේ ගෝල් කිපරයා වැඩ්ඩා හින්දා කෙලවුනා ඒ අස්සේ තව ගෝල 2 ක් වැදුනා .
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එක තමයි බ්‍රසිල් වලට මා‍ර කෙස් එක‍ හොඳ ටිම එකක්නෙ බං 7 . 1 කිව්වාම මට හික් ගැවුනා.:oo:
    මටත්.....
    මට ඉක්ක ගැහෙන්න ගත්ත බං ඇහුව ම......
    හපොයි, බ්‍රසීලෙ උන් රෙද්දක් ඇදන් ඉන්නෙ කෙහොමෙයි දැං?
    1ක් 2ක් නම් කමක් නෑ....
    7ක්...............:baffled::baffled:
    දෙයියන්ටම පෙනිච්චාවේ.....රෙවිචිච එක............
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    මම මැච් එක බල ඉද්දි නින්ද ගිහින් නෙව. හීනෙන් දැක්ක ජර්මනිය බ්‍රසීලෙට දෙකට නවල ගහනවා....:eek:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    Brazil unge defense ball handling kalin matches wala wunath echcharama hari nae neh. :baffled::baffled::baffled: 2-3 paarak ma un dinne luck ekata. hari haman team ekakata set wuna nam kalinma badu banis. mama nam hithuwa okun paradiwi kiyala. mama predict kare 2-0 wage loss ekak. kiwwath wage meka nam kujeethama widiyata neh peradune :baffled::baffled::baffled: