Crazylions කියලා චැනල් එකක් තිබුණා ඔහොම බ්‍රසීලේ police chase videos අප්ලෝඩ් කරපු. කොල්ලෙක් චැනල් එක කෙරුවේ. එයැයිගෙ තාත්තා police officer කෙනෙක් ඔය වගේ chase වලදි බයික්ස් රයිඩ් කරන. දැන් ඒ චැනල් එක අයින් කරලා යූ ටියුබ් එකෙන්. ලීගල් කේස් මොනවහරි නිසා ද දන්නෙ නෑ. අපරාදෙ පට්ට chases ටිකක් තිබුණා.