Brazil Motorcycle Police Chase

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,844
    152,513
    113
    Crazylions කියලා චැනල් එකක් තිබුණා ඔහොම බ්‍රසීලේ police chase videos අප්ලෝඩ් කරපු. කොල්ලෙක් චැනල් එක කෙරුවේ. එයැයිගෙ තාත්තා police officer කෙනෙක් ඔය වගේ chase වලදි බයික්ස් රයිඩ් කරන. දැන් ඒ චැනල් එක අයින් කරලා යූ ටියුබ් එකෙන්. ලීගල් කේස් මොනවහරි නිසා ද දන්නෙ නෑ. අපරාදෙ පට්ට chases ටිකක් තිබුණා.