social media marketing වලට try එකක් දෙන්නම් ජූලි, අගෝස්තු වල වගේMenna me deka nam sahenna wadagath wenawa
Dekama ekata allala mokak hari karanam moko wenne ban?
මේ දවස්වල හිර වෙලා ඉන්නේ

social media marketing වලට try එකක් දෙන්නම් ජූලි, අගෝස්තු වල වගේMenna me deka nam sahenna wadagath wenawa
Dekama ekata allala mokak hari karanam moko wenne ban?

Desktop Dev with Java & C#WinForms
- Desktop dev - exp. තියෙන /study කරන කෙනෙක් comment කරන්න
yes Desktop dev - exp. have mata
but WPF study කරනnna inne , time nane
Web development .NET side fairly ok
මොකෝ වෙන්නේ මේ thread එකේ
Desktop Dev with Java & C#WinForms![]()
2016 වගේ ඉදන් developing කරන්නේ. පටන් ගත්තෙත් desktop development වලින්. වෙබ් පොඩ්ඩක් පුළුවන්. එත් ඒ ගැන මම සැටිස් නැ. මට තියෙන ලොකුම ප්‍රශ්නේ desktop developing වලට අනාගතයක් තියෙනවද? මොකද electron , flutter වගේ options තියෙද්දී separate desktop application එකක් maintain කරයිද ඉස්සරහට? දැනට මම local companies කීපයකටම payroll , workflow management, que management වගේ softwares හදල දීලත් තියෙනවා. එත් WFH concept එකේදී එහෙම desktop apps ටිකක් වාතයි.C#WinForms yes , any questions ?
2016 වගේ ඉදන් developing කරන්නේ. පටන් ගත්තෙත් desktop development වලින්. වෙබ් පොඩ්ඩක් පුළුවන්. එත් ඒ ගැන මම සැටිස් නැ. මට තියෙන ලොකුම ප්‍රශ්නේ desktop developing වලට අනාගතයක් තියෙනවද? මොකද electron , flutter වගේ options තියෙද්දී separate desktop application එකක් maintain කරයිද ඉස්සරහට? දැනට මම local companies කීපයකටම payroll , workflow management, que management වගේ softwares හදල දීලත් තියෙනවා. එත් WFH concept එකේදී එහෙම desktop apps ටිකක් වාතයි.
social media marketing / Digital marketing sbj walata danna machanCloud, Cybersecurity, Microsoft tech පුලුවනි, වෙනම නූලක් ඕන නෑ නේද
මං ලියන ඒවා කියෙව්වොත් සංසාරේ එපා වෙයි
ඊට අමතරව Social Media Marketing, Analytics - Intermediate
SysAdmin & OS support
ඊටත් අමතරව මේකටයි, හෑනියගේ resources නූලටයි, IT help එකටයි
හැම එකකම වගේ resources, offers දාන්නම්
Networking doesn't matter without electricity. So, do we need a thread on electronics?none
Ithin owalagebackend mobile app ekka connect karanna puluwan neda?2016 වගේ ඉදන් developing කරන්නේ. පටන් ගත්තෙත් desktop development වලින්. වෙබ් පොඩ්ඩක් පුළුවන්. එත් ඒ ගැන මම සැටිස් නැ. මට තියෙන ලොකුම ප්‍රශ්නේ desktop developing වලට අනාගතයක් තියෙනවද? මොකද electron , flutter වගේ options තියෙද්දී separate desktop application එකක් maintain කරයිද ඉස්සරහට? දැනට මම local companies කීපයකටම payroll , workflow management, que management වගේ softwares හදල දීලත් තියෙනවා. එත් WFH concept එකේදී එහෙම desktop apps ටිකක් වාතයි.
Networking gana thread ekak dapan mchnko networking? none of those wont matter without physical connections
ehema karanna taram welawak na machan. but nodanna deyak ahuwoth kiyala denna puluwan mage tiyana knowledge eken.Networking gana thread ekak dapan mchn