Break into IT industry - Mega Thread

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    ehema karanna taram welawak na machan. but nodanna deyak ahuwoth kiyala denna puluwan mage tiyana knowledge eken.
    hodata igena ganna ekek nam mata exam voucher eka unath aragena denna bari kamak na. but dan Kiriyata wela tiyana de dakkama meke inna un sata pahakata sure karanna ba ne ban.
    Mokakda exam eka?
     

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113
    electron ගැන දන්න අය ඉන්නවද? මේකෙ කෙනෙක් තමයි ඒ ගැන කියුවෙ. ඒත් නම ඇහුවෙත් අද. දන්න කෙනෙක් පොඩි විස්තරයක් කරන්න පුළුවන්ද? රෙකමන්ඩ් කරන ටියුටෝරියල් වගේ දේවල් එක්ක. මම ජාවා ස්වින්ග් වලට කැමතියි. ඉස්සර කරා ටිකක්. දැන් නම් මතක නෑ. ඒත් ඒක දැන් වැඩක් නැහැ කියනවා. ඒකයි electron ගැන හොයලා බලන්න හිතුනෙ.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    JavaScript දන්න අය intern ඒකට apply කරලා බලන්න..

    IMG_20220817_175312.jpg

    IMG_20220817_175326.jpg


    IMG_20220820_120246.jpg

    ------ Post added on Aug 20, 2022 at 12:04 PM

    @Nidarshana_k
    ------ Post added on Aug 22, 2022 at 12:27 AM
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Codegen ඒකෙන් program එකක් පටන් අරන් තියෙනවා IIT එකේ degree එකක් කරන ගමන් company ඒකෙත් වැඩ කරන්න පුළුවන්.. degree එක complete කරද්දී අවුරුදු 5ක industry experience ඒකත් හැදිලා..

    කැමති අය apply කරලා බලන්න...විශේෂයෙන් it self study එහෙම කරන කට්ටිය..

    @Avishka Indula @ST.PIERRE @IT kolla

    https://codegen.co.uk/techrookie360
     
    • Like
    Reactions: topiyaa

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    Codegen ඒකෙන් program එකක් පටන් අරන් තියෙනවා IIT එකේ degree එකක් කරන ගමන් company ඒකෙත් වැඩ කරන්න පුළුවන්.. degree එක complete කරද්දී අවුරුදු 5ක industry experience ඒකත් හැදිලා..

    කැමති අය apply කරලා බලන්න...විශේෂයෙන් it self study එහෙම කරන කට්ටිය..

    @Avishka Indula @ST.PIERRE @IT kolla

    https://codegen.co.uk/techrookie360
    බොහොම ස්තූතියි අයියේ!! 😍❤️ මාත් Apply කරල බලන්නම්.
     

    IT kolla

    Active member
  • Mar 8, 2022
    171
    168
    43
    Codegen ඒකෙන් program එකක් පටන් අරන් තියෙනවා IIT එකේ degree එකක් කරන ගමන් company ඒකෙත් වැඩ කරන්න පුළුවන්.. degree එක complete කරද්දී අවුරුදු 5ක industry experience ඒකත් හැදිලා..

    කැමති අය apply කරලා බලන්න...විශේෂයෙන් it self study එහෙම කරන කට්ටිය..

    @Avishka Indula @ST.PIERRE @IT kolla

    https://codegen.co.uk/techrookie360
    මේකට අපිට දාන්න බෑනේ. Age එක 20ට වඩා අඩුවෙන්න ඔනෙලු apply කරන්න.anyway thank you soo much sharing this .❤
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    මේකට අපිට දාන්න බෑනේ. Age එක 20ට වඩා අඩුවෙන්න ඔනෙලු apply කරන්න.anyway thank you soo much sharing this .❤
    දාලා බලපන් මචන් කෝකටත්. මාත් දැම්මා.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    පේනවනේ.. දැන් it field එකට එන්න degree අනිවාර්ය නෑ.. හොඳ skills + portfolio තියේනම් එච්චරයි..

    https://www.linkedin.com/posts/bhan...miccrisislk-activity-6942400731375099905-S_lv
    i strongly agree with this
    den godakma follow karanne skills base karagena join una dawase idalama weda karanna puluwan weddo
    interview waladi therenawa godak degree thiyena aya awilla katha karanawa hebei real world expi eka godak ayage adui
    ehen mehen ahulagaththa wachana tikak thamai gahanne.
     
    • Love
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Software engineer intern at creativehub
    https://creativehub.global/culture/SinJobOpening?id=17&q=Software+Engineer+Intern

    Frontend developer intern
    https://creativehub.global/culture/SinJobOpening?id=16&q=Front-End+Web+Developer+(Intern)

    Digital marketing intern
    https://creativehub.global/culture/SinJobOpening?id=9&q=Digital+Marketing+Intern

    Intern එකකට පැනල experience හදාගන්න.. Internship සෙට් වුණොත් බැහැල වැඩ කරන්න.. අදාළ අදාළ නැති දේවල් පැන පැන කරන්න.. Company එකේම job එක සෙට් වෙන්න ලොකු chance එකක් තියෙනවා..

    Software Engineer/DevOps Engineer Vacancies are available at Emojot Inc.

    Techstack: Angular, Node.js, AWS

    Send your CV to [email protected] if interested.
    ------ Post added on Sep 1, 2022 at 2:44 PM
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    කොළඹ ucsc and ජපුර computing aptitude tests call කරලා තියෙනවා.. කාටහරි වැදගත් වෙයි කියල හිතලා දැම්මේ..:)
    IMG_20220906_092728.jpg
     

    HI_BIX

    Active member
  • Nov 4, 2021
    144
    163
    43
    bump

    Latest technology ganati update wenna post ekak damu puluwan widiyata
    ------ Post added on Sep 6, 2022 at 9:53 AM

    පොඩි අදහසක් දෙන්නම් දැන් කට්ටිය ගොඩාක් ඉන්නවානේ නරකද week end එකට පොඩි Online session එකක් දැම්මොත් පැයක විතර
    industry එකේ වෙන දේවල් technology updates වගේ පොඩි පොඩි දේවල් ටිකක් ලැස්ති කරගෙන පෙඩි discussion එකක් දාමුකො
    ------ Post added on Sep 6, 2022 at 10:13 AM