Breakdown of vote percentage- MS vs MR

monson

Well-known member
  • May 7, 2007
    25,127
    27,427
    113
    An interesting look at the breakdown of vote percentage for both candidates in the #PresPollSL

    B69zqqSCcAACix0.jpg:large

    - https://twitter.com/Dinouk_C/status/553788457839902721/photo/1
     
    Oct 30, 2014
    306
    9
    0
    සමහරක්‌ හිතන් ඉන්නේ උතුරු නැගෙනහිරෙන් ගත්ත ඡන්දය නිසා විතරක් මයිත්‍රී දිනුවා කියලනේ. මේකෙන් පේනවා අනිත් පැතිවලිනුත් කොච්චර ඡන්ද ලැබිලා තියනවද කියලා මයිත්‍රිගේ මුළු ඡන්ද ප්‍රමාණයේ ප්‍රතිශතයක් හැටියට. හැම ඡ්නදයක්ම එකවගේ මෛත්‍රීගේ ජයග්‍රහණයට හේතුවුණා කියලයි මටනම් හිතෙන්නේ
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    සමහරක්‌ හිතන් ඉන්නේ උතුරු නැගෙනහිරෙන් ගත්ත ඡන්දය නිසා විතරක් මයිත්‍රී දිනුවා කියලනේ. මේකෙන් පේනවා අනිත් පැතිවලිනුත් කොච්චර ඡන්ද ලැබිලා තියනවද කියලා මයිත්‍රිගේ මුළු ඡන්ද ප්‍රමාණයේ ප්‍රතිශතයක් හැටියට. හැම ඡ්නදයක්ම එකවගේ මෛත්‍රීගේ ජයග්‍රහණයට හේතුවුණා කියලයි මටනම් හිතෙන්නේ

    පිස්සුද ඒ ඔක්කොම කොටියි, තම්බියි ගම්පහ , කොළඹ ඒරියා එක අපේ. අපි මේ කොටි කොටිය ගහන්න ඉන්නේ එයාර් පොර්ට් එකේ. :rofl::rofl:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,127
    27,427
    113
    බැලින්නම් කොළඹ, ගම්පහත් බාගෙට බාගයක් කොටිනේ? :D
    අපි "කොටි" කියන වචනය අද ඉඳන් වත් වගකීමෙන් පාවිච්චිකරන්න ඉගෙනගමු

    :D