Breakfast of Kings!

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උබ කෙසෙල් කන්න හෙන ආසයි නේද බන්..?
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    දැන් මූ ටිකක් පිලිවෙලකට උයන් කනවා.
    ඉස්සර මූ කන කෑම දැක්කම බඩ දගලනවා. අපේ ගෙදර බලල්ත් කනවා ඔයිට වඩා හොද කෑම.

    11:38 👇 😳
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඕවා කෑවම කම් හොදට එනවා.
    ඒත් ඉතිං වැඩක් නෑනෙ උබට කම් කරවන්න ගෑනියෙක් නෑනෙ
     

    Alex Wood

    Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    තුන්වේලක් කන්න තියෙන සල්ලි වලින් ඔහොම කාලා දවල්ට කලින් දවසේ බත් සූට්ටක් කාලා රෑට බඩගින්නෙම දොයි
     
    • Haha
    Reactions: Mohowk