Breaking: ඇමරිකානු ජනපති අනතුරේ! කුමන්ත්‍රණයක්ද? ❗️⚡

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    .
    නවතම වාර් තා අනුව මේ වන විට ඇමරිකානු ජනපති බයිඩන් තවමත් ජිවතුන් අතරද? නැත්ද යන්න පිළිබද නිශ්චිත තොරතුරක් නොමැති අතර. මෙතෙක් පහත සදහන් වන ආන්දෝලනාත්මක සිද්ධීන් සම්බන්දයෙන් ධවල මන්දිරයද කිසිදු නිල ප්‍රකාශයක් ලබා දීමටද අපොහසත් වී ඇත.

    - අර G.I. Joe: Retaliation film එකේ තිබ්බා වගේ මොකෙක් හරි බයිඩන් ජිවග්‍රාහණයෙන් අල්ලාගෙන ඒ අහිංසකයාගේ බලතල ටික ඔක්කොම පාවිච්චි කරනවා ද?

    - නැත්නම් මේ ජනපති බයිඩන් ගේ clone එකක් ද?

    - සමහර විට උගේ body double එක malfunction උනු AI එකක්ද ?
    News බැලුවනම් ලග දී තිබ්බ G7 summit එකේදී බයිඩා freeze වෙලා පිස්සු විකාර කෙලිනව දැක්කා ඇතිනේ.

    .

    .

    .

    .

    .

    ඇත්තටම මේ කවුද? :baffled:

    GP9W0pGakAAe8pn
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,378

    Bidenwa issarahata daala obama and clan is running the show. Full try eka denawa trump kaarayawa nawatthhan. But mey paara karanna amarui. Judgesla hitan scene eka dannawa.

    Trump pissa unata dial eka uge ratata aadarei. dial eka saahena honda dewal kala. covid + democratsla nisa okkomata antimata bucket aduna
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    මාස්ක් නෙවෙයි බං බයිඩා කියන්නේ ඩයිනොසරයෝ වඳ වෙච්ච උල්කාපාතේ වැටිච්ච දවස් වල ඉඳන් ඉන් හද්ද නාකියෙක්. හම එහෙම ඉතින් රෙද්දක් එලලා වගේ :rofl:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,098
    1
    28,621
    113
    ආතල් බුවා බං මොනව උනත්. ඌ freeze වෙනවා දැක්කාම මට මතක් වෙන්නේ මගේ මුල්ම AMD Athlon desktop PC එක.

    මූ රූකඩයක් විතරයි. මූව මෙහෙයවන්නේ Obama, Clintons and Kamala Harris කල්ලිය.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    He is Alien 👽
    අඩෝ එහෙම සීන් එකක් වෙන්නත් පුළුවන්.

    marenna onna menna inna manussaya............
    මාස්ක් නෙවෙයි බං බයිඩා කියන්නේ ඩයිනොසරයෝ වඳ වෙච්ච උල්කාපාතේ වැටිච්ච දවස් වල ඉඳන් ඉන් හද්ද නාකියෙක්. හම එහෙම ඉතින් රෙද්දක් එලලා වගේ :rofl:
    128 MB මෙමරිය අප්ඩේට් කෙරුවනම් ඔය ගතිය හරියනවා :P

    බලපන්කො Queen Elizabeth එහෙම අවුරුදු 90 පැනලත් ඒ දවස් වල range rover එකක් පැදගෙන ෆුල් මාෆියා සීන් එකේ හිටියනේ බන්.
    මුට තාම 81යි . :baffled:

    6199370dc6c3acac6dc1c007651ccb83.jpg