Breaking !! චන්ද දින සිදුවීම්
චන්දය පවත්වන අද දින ලන්කාවේ විවිද ප්‍රදේශ වලින් සිදුවීම් වාර්තා වේ, නරකම සිදුවීම වන්නේ යාපනය පේදුරුතුඩුව චන්ද මධ්‍යස්ථානයක් අසල ග්‍රෙනේඩ් බෝම්බයක් පිපිරීමට සලස්වා ජනතාව චන්දය ප්‍රකාශ කිරීමෙන් වලක්වාලීමට උත්සහ කිරීමයි

ඉතිමත් ලැජ්ජාසහගත ලෙස සිදු කරනු ලබන මෙවැනි තුච්ච ක්‍රියා අප විසින් හෙලා දැකිය යුතුයි.
මීට අමතරව රූපවාහිනී නාලිකාව විසින් කරනු ලැබූ තුප්පහි බොරු ප්‍රචාරයක් වූ සජිත් ප්‍රේමදාස මහතා මහින්ද රාජපක්ශ සමග එක්වූ බව පැවසීම මැතිවටණ කොමසාරිස් විසින් දැඩි දෝශදර්ශනයට ලක් කර තිබෙන අතර වහාම ප්‍රේක්ශකයන්ගෙන් සමාව ඉල්ලා සිටින ලෙස නියෝග කරන ලදී

එම වීඩියෝව
එසේම ඉතාමත් දුක්ක දායක පුවත වන්නෙ මහින්ද රාජපක්ශ වැනි මෙතෙක් කලක් ඉතාමත් පෞර්ශයකින් හෙබි පුද්ගලයෙක් ලෙස ජනතාව විශ්වාස කල ජනාදිපති විසින් විරුද්ධ පක්ශ අපේක්ශක මෛත්‍රිපාල සිරිසේන මහතාට සමාන ලෙස සැරසුනු පුද්ගලයෙක් සමගින් චන්ද පොල වෙත ගමන් කිරීමයි. මෙය මහින්ද රාජපක්ශ මහතාගේ දේශපාලන ඉතිහාසයේ ඉතාමත් අසෝබනම අවස්තාව ලෙස මහ ජනතාව ඉතාමත් පිලිකුලෙන් බැහැර කරයි

මීට අමතරව හොර චන්ද කොල සමගින් ත්‍රී රෝද රථයකින් ගමන් කල සැකකටයුතු අයෙක් අත් අඩංගුවට ගෙන ඇත. තවත් මෙවැනි කඩාකප්පල් කාරී ක්‍රියා විවිද ප්‍රදේශ වලින් වාර්ථා වේ.
ඔබ තවමත් චන්දය ප්‍රකාශ කර නැතිනම් සාධාරණ පාර්ශවකයට එය ලබා දෙන්න. බල ලෝභී අවනීතියට යටත් නොවන්න, රටේ අනාගතය යහපත් කරගමු, අපේ වගකීම ඉටු කරමු

Last edited: