Breaking !! චන්ද දින සිදුවීම්

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,559
    17,608
    113
    Auckland
    Breaking !! චන්ද දින සිදුවීම්

    චන්දය පවත්වන අද දින ලන්කාවේ විවිද ප්‍රදේශ වලින් සිදුවීම් වාර්තා වේ, නරකම සිදුවීම වන්නේ යාපනය පේදුරුතුඩුව චන්ද මධ්‍යස්ථානයක් අසල ග්‍රෙනේඩ් බෝම්බයක් පිපිරීමට සලස්වා ජනතාව චන්දය ප්‍රකාශ කිරීමෙන් වලක්වාලීමට උත්සහ කිරීමයි :angry::angry:
    ඉතිමත් ලැජ්ජාසහගත ලෙස සිදු කරනු ලබන මෙවැනි තුච්ච ක්‍රියා අප විසින් හෙලා දැකිය යුතුයි.

    මීට අමතරව රූපවාහිනී නාලිකාව විසින් කරනු ලැබූ තුප්පහි බොරු ප්‍රචාරයක් වූ සජිත් ප්‍රේමදාස මහතා මහින්ද රාජපක්ශ සමග එක්වූ බව පැවසීම මැතිවටණ කොමසාරිස් විසින් දැඩි දෝශදර්ශනයට ලක් කර තිබෙන අතර වහාම ප්‍රේක්ශකයන්ගෙන් සමාව ඉල්ලා සිටින ලෙස නියෝග කරන ලදී:angry::angry:

    එම වීඩියෝව

    එසේම ඉතාමත් දුක්ක දායක පුවත වන්නෙ මහින්ද රාජපක්ශ වැනි මෙතෙක් කලක් ඉතාමත් පෞර්ශයකින් හෙබි පුද්ගලයෙක් ලෙස ජනතාව විශ්වාස කල ජනාදිපති විසින් විරුද්ධ පක්ශ අපේක්ශක මෛත්‍රිපාල සිරිසේන මහතාට සමාන ලෙස සැරසුනු පුද්ගලයෙක් සමගින් චන්ද පොල වෙත ගමන් කිරීමයි. මෙය මහින්ද රාජපක්ශ මහතාගේ දේශපාලන ඉතිහාසයේ ඉතාමත් අසෝබනම අවස්තාව ලෙස මහ ජනතාව ඉතාමත් පිලිකුලෙන් බැහැර කරයි :dull::no:

    10924708_756994141057697_2646168418716328236_n.jpg

    මීට අමතරව හොර චන්ද කොල සමගින් ත්‍රී රෝද රථයකින් ගමන් කල සැකකටයුතු අයෙක් අත් අඩංගුවට ගෙන ඇත. තවත් මෙවැනි කඩාකප්පල් කාරී ක්‍රියා විවිද ප්‍රදේශ වලින් වාර්ථා වේ.

    ඔබ තවමත් චන්දය ප්‍රකාශ කර නැතිනම් සාධාරණ පාර්ශවකයට එය ලබා දෙන්න. බල ලෝභී අවනීතියට යටත් නොවන්න, රටේ අනාගතය යහපත් කරගමු, අපේ වගකීම ඉටු කරමු :yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: sadun52

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    oya photo eke inna ekath president election ekata illuwa.pora R.A.Sirisena.anith paththen namal rajapaksha daddi mahindala damme muwa,eth ada mu ekka awith kala wadenama kujithai.
    mahinda ahaka yana gu baladdi balen aran halagannawa.
    monawa unath mahindata upades denna hoda miharak tikak innawa

    1-2.jpg
     
    • Like
    Reactions: speedmalli

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    මාතර වෙලේගම මැද පාරේ විශ්‍රාමික ප්‍රාදේශීය ඖෂධ නිලධාරියකු මාතර රජ මහා විහාරයේ ඡන්ද මධ්‍යස්ථානයට ඡන්දය දීමට ගිය විය ඊට පෙර එම නම ඇති පුද්ගලයකු පැමිණ ඡන්දය දුන් බවට නිලධාරීන් පැවසීයැයි ඔහු ඡන්ද මධ්‍යස්ථානාධිපතිට පැමිණිලි කළේය.

    http://www.lankadeepa.lk/index.php/articles/288323

    මුන් පුළුවන් තරම් හොර ඡන්ද දානව වගේ
     
    • Like
    Reactions: speedmalli

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මාතර වෙලේගම මැද පාරේ විශ්‍රාමික ප්‍රාදේශීය ඖෂධ නිලධාරියකු මාතර රජ මහා විහාරයේ ඡන්ද මධ්‍යස්ථානයට ඡන්දය දීමට ගිය විය ඊට පෙර එම නම ඇති පුද්ගලයකු පැමිණ ඡන්දය දුන් බවට නිලධාරීන් පැවසීයැයි ඔහු ඡන්ද මධ්‍යස්ථානාධිපතිට පැමිණිලි කළේය.

    http://www.lankadeepa.lk/index.php/articles/288323

    මුන් පුළුවන් තරම් හොර ඡන්ද දානව වගේ

    Ithin ban eka nama tiyenne lankawe eka minihatada? :confused:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,559
    17,608
    113
    Auckland
    අපේ වගකීම ඉටු කරමු! ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවයි!
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මාතර වෙලේගම මැද පාරේ විශ්‍රාමික ප්‍රාදේශීය ඖෂධ නිලධාරියකු මාතර රජ මහා විහාරයේ ඡන්ද මධ්‍යස්ථානයට ඡන්දය දීමට ගිය විය ඊට පෙර එම නම ඇති පුද්ගලයකු පැමිණ ඡන්දය දුන් බවට නිලධාරීන් පැවසීයැයි ඔහු ඡන්ද මධ්‍යස්ථානාධිපතිට පැමිණිලි කළේය.

    http://www.lankadeepa.lk/index.php/articles/288323

    මුන් පුළුවන් තරම් හොර ඡන්ද දානව වගේ

    ID ekane balanne,name samana unata awulak nane
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    Ithin ban eka nama tiyenne lankawe eka minihatada? :confused:

    ID ekane balanne,name samana unata awulak nane

    කොහොම හරි එ් මනුස්සයගෙ ඡන්දෙ දාලනෙ.
    වැරදීමක් වෙන්නත් පුළුවන්.
    විදෙස් ගතවෙලා ඉන්න අයගෙ ඡන්ද දාල කියල තිබ්බ සමහර තැන්වල.
     
    shan192

    Member
    Apr 1, 2009
    316
    3
    0
    වවුනියාව නෙළුක්කුලම කලෛයිමගල් ඡන්ද මධ්‍යස්ථාන අසල ක්‍රීඩාංගනයට අද පස්වරු 3.10ට පමණ අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලිසිය කියයි. ඡන්දය අවසන්වීමට පැයක් පමණ තිබියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

    http://www.lankadeepa.lk/index.php/articles/288334