Breaking !! චන්ද දින සිදුවීම්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව

    මැදමූලන ගං කබරයා අවසාන පැයේදීත් තම නීච කම පෙන්වයි..!

    (ලංකා ඊ නිව්ස් -2015.ජන.08, ප.ව.3.30) මැදමූලන මරා යනු අවසාන පැයේදීත් තම ජනතාව මුලාවට පත් කරන නීච නායකයෙක් බව මෙම පින්තූර සනාථ කරනු ඇත. මෛත්‍රීපාල සිරිසේන විපක්ෂයේ පොදු අපේක්ෂකයා වෙද්දී ඊට සමාන නමක් තිබෙන සිරිසේන කෙනෙකුද ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු මෙන් ඉදිරිපත් කරවීය. අවසාන මොහොතේ දී ඔහුට ඉල්ලා අස්වීමට සලස්වා මෛත්‍රීපාල සිරිසේන ඉල්ලා අස්වූ බව අඟවන සේ ‘සිරිසේන ඉල්ලා අස්වේ‘ කියා මුද්‍රණය කොට උතුරේ දෙමළ ප්‍රදේශ වල බෙදා හරිමින් ජනතාව මුලා කෙළේය. අද ඡන්දය දමන දිනයේදී ද මෙම හොර සිරිසේනව රිලවෙකු අන්දනවා සේ මෛත්‍රී අඳින ඇඳුමට සමාන ඇඳුමක් අන්දා මෛත්‍රී ගේ උපැස් යුවලට සමාන උපැස් යුවලක් පළඳවා තමා සමග ඡන්දය දැමීමට රැගෙන ගියේය. සාමාන්‍ය මිනිසුන් මෙවැනි කැත වැඩ කරන්නේ නැත. රටක නායකයෙක් කිසිසේත්ම මෙවැනි නීච ක්‍රියාවක් කළා යයි කිසිදු තැනක සඳහනක් නැත. ලජ්ජාවක් නැති ගං කබරයන් පමණක් මෙවැනි දෑ කරති

    .
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy

    Uba pennada?
    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=1654145
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,611
    113
    Auckland
    රටක නායකයෙක් කිසිසේත්ම මෙවැනි නීච ක්‍රියාවක් කළා යයි කිසිදු තැනක සඳහනක් නැත
    රටේ අනාගතය යහපත් කරගමු, අපේ වගකීම ඉටු කරමු
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,611
    113
    Auckland
    rupawahini eke sajith anduwata awa kiyana video ekak nadda ban..

    මම නම් ඔය මල ජරාව දාන්නෙ නෑ වැරදිලාවත්, නෙට් එකේ ඇති ඒ විඩියො එකත්. හම්බුනොත් පොස්ට් කරන්නම්
     
    • Like
    Reactions: mano3989
    Nov 24, 2014
    789
    64
    0
    දැන් මහින්ද සර්ට උම්බලගෙ අම්මලව එක්කයන්නද කියන්නෙ ?

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    >> යාපනය පේදුරුතුඩුව චන්ද මධ්‍යස්ථානයක් අසල ග්‍රෙනේඩ් බෝම්බයක් පිපිරීමට සලස්වා ජනතාව චන්දය ප්‍රකාශ කිරීමෙන් වලක්වාලීමට උත්සහ කිරීමයි

    Granates are cheap , even you could get your hands with a nuclear bomb in Sri Lankan blackmarket.

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මම නම් ඔය මල ජරාව දාන්නෙ නෑ වැරදිලාවත්, නෙට් එකේ ඇති ඒ විඩියො එකත්. හම්බුනොත් පොස්ට් කරන්නම්

    dan awulak na ne..ekenuth chanda kiyak kadenna adda..:rolleyes:
    okunta nadu danna ona:angry: