මැදමූලන ගං කබරයා අවසාන පැයේදීත් තම නීච කම පෙන්වයි..!
(ලංකා ඊ නිව්ස් -2015.ජන.08, ප.ව.3.30) මැදමූලන මරා යනු අවසාන පැයේදීත් තම ජනතාව මුලාවට පත් කරන නීච නායකයෙක් බව මෙම පින්තූර සනාථ කරනු ඇත. මෛත්‍රීපාල සිරිසේන විපක්ෂයේ පොදු අපේක්ෂකයා වෙද්දී ඊට සමාන නමක් තිබෙන සිරිසේන කෙනෙකුද ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු මෙන් ඉදිරිපත් කරවීය. අවසාන මොහොතේ දී ඔහුට ඉල්ලා අස්වීමට සලස්වා මෛත්‍රීපාල සිරිසේන ඉල්ලා අස්වූ බව අඟවන සේ ‘සිරිසේන ඉල්ලා අස්වේ‘ කියා මුද්‍රණය කොට උතුරේ දෙමළ ප්‍රදේශ වල බෙදා හරිමින් ජනතාව මුලා කෙළේය. අද ඡන්දය දමන දිනයේදී ද මෙම හොර සිරිසේනව රිලවෙකු අන්දනවා සේ මෛත්‍රී අඳින ඇඳුමට සමාන ඇඳුමක් අන්දා මෛත්‍රී ගේ උපැස් යුවලට සමාන උපැස් යුවලක් පළඳවා තමා සමග ඡන්දය දැමීමට රැගෙන ගියේය. සාමාන්‍ය මිනිසුන් මෙවැනි කැත වැඩ කරන්නේ නැත. රටක නායකයෙක් කිසිසේත්ම මෙවැනි නීච ක්‍රියාවක් කළා යයි කිසිදු තැනක සඳහනක් නැත. ලජ්ජාවක් නැති ගං කබරයන් පමණක් මෙවැනි දෑ කරති
.
http://www.elakiri.com/forum/showthread.php?t=1654145
rupawahini eke sajith anduwata awa kiyana video ekak nadda ban..
මම නම් ඔය මල ජරාව දාන්නෙ නෑ වැරදිලාවත්, නෙට් එකේ ඇති ඒ විඩියො එකත්. හම්බුනොත් පොස්ට් කරන්නම්

