පොසොන් පෝය දවසේ පිංකමක්mara pin athe wadak janadipathithuma karala thiyenne
ඇත්ත, මිනිස්සු ඉන්නේ මරන්නනේ.මම නම් මේකේ වරදක් දකින්නේ නෑ.
ජනාදිපති කෙනෙක්ට තමන්ට කැමැති හිර කාරයෙක්ට නිදහස දෙන්න බැරි නම් ඒ ජනාදිපති කමෙන් ඇති වැඩේ මොකක්ද
මිනිස්සු දහස් ගානක් දවසට මැරෙනවා කොරෝනා වලින්.
ආයේ ඉතින් එක මිනිහෙක්ව මැරුව කියල ජිවිත කාලෙම හිරේ ඉන්න ඕනයැ.
මල විකාර.![]()
මහින්දාගමනය ද්වසෙ නැතුව, දුමින්දාගමනය දවසෙම නිදහස් කරන්න තිබුණා.

Or does lokka know there is no hope left anymore , so will do all dirty work before losing ?Lokka has a huge problem with all the negative reviews he is getting these days. He is been made fun of openly and people don't take him seriously. So Lokka will do whatever is possible to prop up his image. For that he knows that the media is very useful. So it is quite easy to understand the logic behind this. In no time will ABC media start kissing his ass again.
i think both of you are correctOr does lokka know there is no hope left anymore , so will do all dirty work before losing ?
This is dangerous because next 3 years might end up completely destroying the country before leaving
ඕනි දේවල් කරන්නත් රටක් තියෙන්නේ මහින්ද මහත්තයා හින්ද මතක තියාගනිල්ලානන්දසේන යන්න කලින් කරන්න ඕනෙ දේවල් කරනව.
Lokka has a huge problem with all the negative reviews he is getting these days. He is been made fun of openly and people don't take him seriously. So Lokka will do whatever is possible to prop up his image. For that he knows that the media is very useful. So it is quite easy to understand the logic behind this. In no time will ABC media start kissing his ass again.
69 චන්ද ටිකෙන් ඕව තමාකරන්නෙ. වටේම සුද්දකරල පරිසරය හදල එලියට ගත්ත කෝරෝනා අස්සෙන්ඒක නං වෙන්නත් පුළුවන්.
කොළඹ ජන්දේ ඉල්ලන අනික් හැමෝටම දැන් හුප්පේ. විමල්ට එහෙම.
ඇත්ත, මිනිස්සු ඉන්නේ මරන්නනේ.
ඔව්. ජය වේවා ස69 චන්ද ටිකෙන් ඕව තමාකරන්නෙ. වටේම සුද්දකරල පරිසරය හදල එලියට ගත්ත කෝරෝනා අස්සෙන්
අනිවා. මූ යනකොට රටක් තියෙයිද බන්ඕනි දේවල් කරන්නත් රටක් තියෙන්නේ මහින්ද මහත්තයා හින්ද මතක තියාගනිල්ලා
එහෙම නැතිවෙන්න හරි රටක් තිබ්බේ මහින්ද මහත්තයා හින්දා කියලා එතකොට හිතා ගනිල්ලාඅනිවා. මූ යනකොට රටක් තියෙයිද බන්
oilship katha, basilge kathaa,covid katha okkoma iwarayi..ada idan kudu dumi eka digata maasayakAiyooo baiyaneeeeDan sapaaaadaaaa?
Waha tikak wath kala mariyalla miniho...![]()