BREAKING - ප්‍රථම ජනාධිපතිවරණ නිල නිවේදනය නිකුත්වුණා.

කාටද මේ පාර ඡන්දේ දෙන්නේ සිහලුනි?


  • Total voters
    471

Gizolaa

Well-known member
  • Dec 9, 2023
    250
    507
    93
    සැප්.17ත් ඔක්.16ත් අතර ජනාධිපතිවරණය පවත්වනවා - මැතිවරණ කොමිසම

    COLOMBO (News 1st) - තමන් වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 ත් ඔක්තෝම්බර් 16 ත් අතර පවත්වන බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.
    නිවේදනයක් නිකුත් කරමින් මැතිරවරණ කොමිසම පවසන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා 1981 අංක 15 දරණ ජනාධිපතිරවයා තෝරාපත් කර ගැනීම පිළිබඳ පනතේ දැක්වෙන විධිවිධානවලට යටත්ව නියමිත කාලය තුළදී නාම යෝජනා කැඳවන බවයි.

    මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ.
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    දෙන්න කෙනෙක් නැති නිසා එක්කෝ කැන්සල් එක්කෝ කයියනායක
     
    • Like
    Reactions: Gizolaa

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    රනිල්ට ඡන්දෙ දීලා බලනව. හැබැයි මහත්තයො වැරදි පාරේ යන්න ගත්තොත් අපියි ඉස්සෙල්ලාම එලියට බහින්නෙ.
     

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    හැමෝම හොරකන් කරනවා! :growl:

    මේ පාර අනුරටත් හොරාකන්න චාන්ස් එකක් දෙන්න ඕන.:love:

    අනික් හුත්තියෙපුත්තු ඇතිවෙන්නම හොරාකාල තියෙන්නෙ දැනටම.:growl: