BREAKING - ප්‍රථම ජනාධිපතිවරණ නිල නිවේදනය නිකුත්වුණා.

කාටද මේ පාර ඡන්දේ දෙන්නේ සිහලුනි?


  • Total voters
    471

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මගේ මතය.

    ප්‍රායෝගිකව ඔය තනතුරට සුදුසුම එකා හා යමක් කරයි කියලා හිතන්න පුලුවන් එකා පාඨලී. මිනිහට ඉස්සරහට එන්න අනික් එවුන් ඉඩ දෙන්නෙ නෑ වගේ.

    මේ වෙලාවෙ රැල්ල තියෙන එකා අනුර. එතන කියන එව්වා ක්‍රියාත්මක කරන්න නම් ටිකක් අමාරුවෙයි. ඒත් අනික් පැති දෙකට දුන්නා ඇති. දැන් වෙන එකෙක්ව ට්‍රයි කරලා බලන්න ඕනෙ.

    මට හිතෙනවා ඔක්කොම එවුන් අනුරට විරුද්ධව රනිල් ගාවට හරි වෙන එකෙක් ළඟට එකතු වෙයි කියලා. ගොඩක් වෙලේට සජියාව නම් කැපෙන්න ඉඩ තියෙනවා අපේක්ෂක කමවත් නොලැබී.

    ලොකුම අවුල තමුන් වෙනස් වෙන්නෙ නැතුව කොහෙන් හරි එකෙක් පාත් වෙලා ඔක්කොම හදයි කියලා හිතන් ඉන්න මෝඩ ජනතාව. ඕකුන් ඉන්නකම් රට හදනවා බොරු.
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    රනිල්ට ඡන්දෙ දීලා බලනව. හැබැයි මහත්තයො වැරදි පාරේ යන්න ගත්තොත් අපියි ඉස්සෙල්ලාම එලියට බහින්නෙ.
    danatat yanne waradi pare tama pora
     
    • Like
    Reactions: Gizolaa

    Heroic

    Active member
  • Sep 9, 2022
    196
    197
    43
    ඊයා බය්යෝ ටෝය්යෝ මේකේ උදේ ඉදන් රෙනව එකෙක් වෙනස් වෙලා නෑ :lol:. එළකිරි එකේ post දදා රෙනවා impact එක 0% :yes::love:

    Monada hora kanne ranil kiypn balanna?
    මහ බැංකුව බන් මහ බැංකුව :lol:
    ------ Post added on May 11, 2024 at 6:52 PM
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,026
    545
    113
    Nugegoda
    namal-namal-rajapaksa.gif
    කොඩිගහ යට එකේ "කලූ" වගේ..
     
    • Like
    Reactions: Gizolaa