මගේ මතය.
ප්රායෝගිකව ඔය තනතුරට සුදුසුම එකා හා යමක් කරයි කියලා හිතන්න පුලුවන් එකා පාඨලී. මිනිහට ඉස්සරහට එන්න අනික් එවුන් ඉඩ දෙන්නෙ නෑ වගේ.
මේ වෙලාවෙ රැල්ල තියෙන එකා අනුර. එතන කියන එව්වා ක්රියාත්මක කරන්න නම් ටිකක් අමාරුවෙයි. ඒත් අනික් පැති දෙකට දුන්නා ඇති. දැන් වෙන එකෙක්ව ට්රයි කරලා බලන්න ඕනෙ.
මට හිතෙනවා ඔක්කොම එවුන් අනුරට විරුද්ධව රනිල් ගාවට හරි වෙන එකෙක් ළඟට එකතු වෙයි කියලා. ගොඩක් වෙලේට සජියාව නම් කැපෙන්න ඉඩ තියෙනවා අපේක්ෂක කමවත් නොලැබී.
ලොකුම අවුල තමුන් වෙනස් වෙන්නෙ නැතුව කොහෙන් හරි එකෙක් පාත් වෙලා ඔක්කොම හදයි කියලා හිතන් ඉන්න මෝඩ ජනතාව. ඕකුන් ඉන්නකම් රට හදනවා බොරු.