Breaking | පුටින් ගුගුලයි! කිරිය දෙදරායි..!! 💣🔥😬

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    sirawata mun me puka uda dagena russian unta kade giyata russian ukraine kiyanne maha jara jathiyak, lankawata awith inne touristla balahanko. hotel walata unta restaurant wala unta ballanta wage salakanne. ehemath ekek thama hoda. a athin baluwama US, Europe un hena wadagath sir, madam kiyala un katha karane.

    russian un yanda than nathuwa enneth okun sanctions hinda. a awithuth puduma loku kan danne minissunta
    රුසියාවට සපෝට් කරන්නෙ කොහොමත් ඔය හැංගිලා ඉන්න බයියො ටික තමා :lol:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy

    kawuru hari sir madam, haamu kiyanawanam gupiyanta ea tharam deyak na.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    Maybe to deploy Wangner in Belarus. Russia deployed some new weapons there too. Its very close to Kyiv right!!
    True that !!

    අනිත් එක මොන මෝඩයද Moscow වලට 500KM ක් තියල coup එකක් announce කරන්නේ. Wagner ඉන්නෙත් ඔක්කොම troops 25K වගේ. ඒ මදිවට Wagner convoy එක යන අතරමග කන්න බොන්නත් නවත්තලා, මුන් හරියට trip එකක් යනවා වගේ ගිහිල්ල තියෙන්නේ.
    දැක්කමයි ඔහොම military coup එකක්.
    HAHAHAHAHAHAHA :P:P:P:P

    Sira Yako!!!! dakkamayi ohoma military coup ekak :lol::lol::lol::lol:
    ------ Post added on Jun 25, 2023 at 11:31 AM
     
    • Like
    Reactions: NRTG

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    kawuru hari sir madam, haamu kiyanawanam gupiyanta ea tharam deyak na.
    gono sir madam kiyala katha karanne manussayekta respect ekak widihata. uba gihin restaurant ekakin kaddi waiterta thank you sir kiyanawada.

    un ehema kiyanne respect ekak widihata foreign country ehekata awama. anika man oya nikan eka example ekak kiwe. un ehema hari apita respect ekak denawa kiyala
     
    • Like
    Reactions: NRTG

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    a athin baluwama US, Europe un hena wadagath sir, madam kiyala un katha karane.
    Cringe af yako 😂

    crying-gif-1.gif
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    gono sir madam kiyala katha karanne manussayekta respect ekak widihata. uba gihin restaurant ekakin kaddi waiterta thank you sir kiyanawada.

    un ehema kiyanne respect ekak widihata foreign country ehekata awama. anika man oya nikan eka example ekak kiwe. un ehema hari apita respect ekak denawa kiyala

    USA un apita Sir kiyanawa kiwwa neda...... 😂

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    මේකේ උන් රුසියාවට යුක්‍රෙන් වලට වෙන දේ දන්නවා ඒත් ලංකාවට වෙන දේ දන් නෑ 🥲 ඉන්ටරෙස්ටින්ග්
    True shit . ඇත්ත, අපෙ මිනිස්සු රට වටේම වෙන ඒවා හොයනවා, බට් ලංකාවේ වෙන හොරකම් වලට උපරීම ඕනේ නම් සති දෙකක් මික් කියයි .
    ඊට පස්සේ උන්නද මලාද කියලවත් දන්නේ නෑ. සතියෙන් සතිය topic එක change කරලා මිනිස්සුන්ව හරි ලේසියෙන් manipulate කරලා දාන්න පුළුවන්.
    අර express Peral එකේ වන්දිය ගැන මොකෙක්ටවත් මතක නෑ දැන් .
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    රුසියාවට සපෝට් කරන්නෙ කොහොමත් ඔය හැංගිලා ඉන්න බයියො ටික තමා :lol:

    මේව නම් හෙන ගොන් ලොජික්..ගෝටා අැමරිකන් සිටිසන් වෙලා ඉඳල ලංකාවේ ජනාධිපති වුුනේ උගේ පුතා අැමරිකන් සිටිසන් අැමරිකාවේ ජීවත් වෙන්නෙ..උඹල හොරා හොරා අමුම හොරා කියන බැසිල් රාජපක්ෂගේ පවුලම අැමරිිකන් සිටිසන් උගේ පවුල ඵහේ ජීවත් වෙන්නේ...

    බැසිල අැමරිකාවේ යන්නෙන් ගමේ යනව වගේ.ඵහෙම බැලුවොත් උඹත් තැරි බයියෙක් වෙන්න ඕන..😂
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,007
    198,391
    113
    Colombo, Sri Lanka
    ම්ගේ යාලුවෙක් තුලා රීජන් එකේ ජීවත් වෙනවා වැග්නර් හමුදාව ඒ පැත්තෙන් නොගිහිනුත් ඒ මිනිස්සු විඩියෝ කරකර ඉන්නකොට හෙලිකොප්ටර් එකකින් ඒ මිනිස්සුන්ගේ ඇගේ ගෑවී නොගෑවී යන්න හෙලිකොප්ටර් මිසයිලයක් යනවා.පුටින්ගේ නාටකයක් වුනත් මේකට හුරේ දැමිය යුතුනෑ . උන්ගේ රට වැසියන්ගේ ජීවිතෙත් අනතුරේ දාලා මොකටද ඔහොම නාටකයකින් ඇති වැඩේ.මුන්ට ලෝකෙ බලය ගියොත් අනිවාර්‍යෙන් දකුනු ආසියාවේ එවුන්ට පයිනුත් ගහයි.
    මේ කතාවේ ඇත්තක් තියනවා. ගොඩක් රෂියන් උන් කොහොමත් නහයට අහන්නේ නැති හෙන ඔරොප්පු පොරවල් (y)
     
    • Like
    Reactions: War Fighter

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මේ කතාවේ ඇත්තක් තියනවා. ගොඩක් රෂියන් උන් කොහොමත් නහයට අහන්නේ නැති හෙන ඔරොප්පු පොරවල් (y)
    ඉතිං අපිත් ඵහෙමනේ.ඒක නිසා ගැලපෙනවා.😳
     
    • Love
    Reactions: NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,285
    113

    .
    රුසියාවේ Wagner කුලී හමුදා කුමන්ත්‍රණ නාටකයේ ප්‍රදාන අරමුණ උනේ
    ඊයේ අලුයම සිට මොස්කව් අල්ලා ගන්නා තුරු බලාපොරොත්තුවේ දෑස් දල්වා
    කිරියේ සැගවී සිටින ජෝකර් හිතවාදී කැත කොට නියෝ නාසීන්ගේ රෙදි ගැලවීම බව මේ වන විට හෙළි වී ඇත. :baffled:

    අඩෝ පුටියත් ඒකට රැවටිලද උදේ mutiny කරන එවුන්ට දඩුවම් දෙනවා කිව්වේ? :rofl:

    උඹලගේ coping තමයි අයිසේ coping :lol:
     
    • Like
    Reactions: NRTG

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    අඩෝ පුටියත් ඒකට රැවටිලද උදේ mutiny කරන එවුන්ට දඩුවම් දෙනවා කිව්වේ? :rofl:

    උඹලගේ coping තමයි අයිසේ coping :lol:
    Ukraine fans be like;
    මෙලෝ රහක් නෑ , අඩු ගානේ සදුදා වෙනකන් වත් ඇදගෙන යන්න බැරි උනානේ !

    ezgif-1-53ad03cd86.gif

    හම්මෝ, Emo..............tional Damage කිව්වා :baffled:

    hysterical-laughter.gif