උඔට තේරුණා..
.. නිකමට වරෙන් මීඩියා එක්ක... මම පෙන්නන්නම් ඇත්ත![]()
29 බොරු ....කොහොමත් රජයේ වී මිලදී ගැනීමේ මද්‍යස්ථාන වල වී ගන්නේ ඒ රජයේ මිලට.....අනික මචන් ගොවියොත් දන ගන්න ඕනි කොලිටි එක රකින්න වී වල...(.තෙතමනය ).....සහතික මිල මස් කන්නයේ 50ම තමයි......මමත් මිනිපේ ගොඩේ හැදුන කොල්ලෙක්









