Breaking: පොරොන්දු ඉටුකරනවා - ඉන්ටනෙට් නොමිලේ

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    උඔට තේරුණා..:lol:
    .. නිකමට වරෙන් මීඩියා එක්ක... මම පෙන්නන්නම් ඇත්ත ;)

    29 බොරු ....කොහොමත් රජයේ වී මිලදී ගැනීමේ මද්‍යස්ථාන වල වී ගන්නේ ඒ රජයේ මිලට.....අනික මචන් ගොවියොත් දන ගන්න ඕනි කොලිටි එක රකින්න වී වල...(.තෙතමනය ).....සහතික මිල මස් කන්නයේ 50ම තමයි......මමත් මිනිපේ ගොඩේ හැදුන කොල්ලෙක් :):)
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කියන්නා කෙසේ කිවත් අසන්නා සිහි බුධියෙන් ඇසිය යුතුව......මාස් කන්නයේ අස්වනු නෙලීම තවම අරබා නොමැත :lol::lol:

    බුද්ධී මට්ටම ගැන දුකයි...;)
    හිටු මම හෙට පෘෆ් දාන්නම් :(
    පාර දිගට මිනිස්සු වී වෙලනවා.. බං :(
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    බුද්ධී මට්ටම ගැන දුකයි...;)
    හිටු මම හෙට පෘෆ් දාන්නම් :(
    පාර දිගට මිනිස්සු වී වෙලනවා.. බං :(

    මහවැලි කලාප වල නම් වෙන්න බැහැ
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    29 බොරු ....කොහොමත් රජයේ වී මිලදී ගැනීමේ මද්‍යස්ථාන වල වී ගන්නේ ඒ රජයේ මිලට.....අනික මචන් ගොවියොත් දන ගන්න ඕනි කොලිටි එක රකින්න වී වල...(.තෙතමනය ).....සහතික මිල මස් කන්නයේ 50ම තමයි......මමත් මිනිපේ ගොඩේ හැදුන කොල්ලෙක් :):)

    කියනව එක තේරෙන්නේ නැහැ වගේ...:sorry:
    රජය ගන්නේ 50ට තමා මාත් කියන්නේ... දැන් කුඔුරු කපලා වී ගෙදර.... මිනිස්සුන්ට වී තියං ඉඳලා බැහැ... විකුණන්න ඕනේ... රජය තාම වී ගන්න වැඩ පිළිවෙලක් නැහැ... මුදලාලිලා ඇවිත් කුණු කොල්ලෙට වී ගන්නවා.. උන් එහෙම අරන් 50ට ගත්ත විදියට වී කොටල හාල් 100ට එළියට දානවා බං...:(

    ඔෆ් ටොපික් යනවා .. වෙනින් තෙඩ් එකකින් හම්බ වෙමු :cool:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    මම කියන්නේ මචං අම්පාරේ.. ගොඩ ට දැම්ම වී ;)

    ඉතින් මචන් එකට එක දවසින් ක්‍රම හදන්න බැහැ ,,,,රජයේ වී මිලදී ගැනීමේ මද්‍යස්ථාන වල ඒ මිලට ගැනීම ආරම්භ කරයි.....

    තව තියෙනවනම් විස්තර කියන්න....අපේ ගෙදරින් ඇහුවා ....ගිය කන්නේ (යල) වී විකුණලා තියෙන්නේ 42ට
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මිනිස්සු රෝල මල්ලි ගහන්නේ.... වී ටික ගොඩ ගහන් ඉන්න විදියක් නැහැ.. ණය ගෙවන්නත් ඕනේ.. මාත් වී ගන්න ගියා ගෙදරට තන්න.. මිනිස්සු වී දෙන්න කැමති නැහැ 29ට... මට ඕනේ නම් 30 -35 ට ගන්න තිබ්බා.ඒ ගාණට දීලත් පාඩුයි.... ඒත් මිනිස්සු කැමැත්තෙන් නෙවේ දෙන්නේ... ඒ හන්දා ගන්න හිතක් නැහැ..:no:
    අක්කර 2ක් වගේ තියන අයට කුඔුරු කිරිල්ලෙන් ලාබයක් නැහැ කොල්ලෝ .:(.ඇත්තටම 50ට ගන්නව නම් ගොඩ.:cool:.ඒත් මිනිස්සු රස්තියාදු වෙන්න වෙනවා ලොරියට පටවන් දවස් 2ත විතර ගබඩා අස්සේ..ඒත් එහෙම කරත් හාල් මිල 100ට යනවා.... එතකොට පාන් අඩුයි.. ඕකත් හරහට හිටිනවා...:(

    ඕක තමා මිනිස්සු ගොවිතැනින් ඈත් වෙන්නෙ. ඕවට හරි ක්‍රමයක් හැදෙන්න ඕනෙ :sorry:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;17828584 said:
    ඕක තමා මිනිස්සු ගොවිතැනින් ඈත් වෙන්නෙ. ඕවට හරි ක්‍රමයක් හැදෙන්න ඕනෙ :sorry:

    දේශපාලනේ හැම රෙද්දකට ගාවන් මේකේ ඉන්න එවුන් හොඳ නරක පටල ගන්නවා...:no:
    විය යුත්තේ හරි දේ හරි ලෙසටත් වැරදි දේ වැරදි ලෙසටත් අවබෝධ කරග ගන්න එකයි
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    sTFRL7b.png


    Yesterday Chamath met Mr. President. Soon big companies like Google, Facebook, Yahoo will invest here.
    :cool::cool::cool::cool:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :lol::lol:
    අපේ පැත්තේ කුඹුරු කපලා.... එදැන් අර අයියගේ මල්ලිගේ ලොරි ගණන් මෙහේ... දැන් වී ගන්නවා 29ට උන්... රජයේ සහතික මිල 50 යි..කෝ තාම වැඩපිළිවෙලක් නැහැ..වී ගන්න ..ටිවි එකේ නම් ගන්නවා...:lol:
    උන් 29ට දැන් අරන් තියන් ඉඳලා වැඩි වුනාම 95-100 හාල් දේවි :lol:
    බලං ඉද්දී දියුණු වෙනවා :lol:

    ඉතිං බං විපක්ෂේ ඇයි ඕවට කට වහන් ඉන්නේ... විපක්ෂේත් ලොකුම හාල් කාරයෝ සෙට් එක ඉන්න නිසා ද දන් නැ... නිපුන සහල්.. ලක් සහල් එහෙම