BREAKING: මාලිමාවට බහුතරය

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,095
    46,681
    113
    eKCiC78.png


     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    113 සරල බහුතරය තමා ලැබුනෙ.

    පරම බහුතරය pending
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,362
    4,668
    113
    නොපෙනෙන මානයේ
    හොඳයි හොඳයි දැං ඉතින් කයිවාරු නැතුව වැඩ කරල පෙන්නන්නයි තියෙන්නෙ.

    රන්ජන්, මංජු නිශ්ශංක, දිලිත් වගේ අයට මොකෝ වෙලා තියෙන්නෙ
     

    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    හොඳයි හොඳයි දැං ඉතින් කයිවාරු නැතුව වැඩ කරල පෙන්නන්නයි තියෙන්නෙ.

    රන්ජන්, මංජු නිශ්ශංක, දිලිත් වගේ අයට මොකෝ වෙලා තියෙන්නෙ
    not selected
     
    • Love
    Reactions: hapriyankara

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    දුරකතන විසන්දිවෙයි, ගෑස් පුපුරයි, කුල්ල කුජීත වෙලා හක්ක ඇදවෙලා බොක්ක දොට්ට පැනපු වේස බයියන් @2osama , @netudara , @elajani , @G Starlin, @hitter, @monson, @weer 11 හඬා වැටෙයි මීක් මීක් 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂