දකුණු අප්‍රිකාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු හට ඔම්‍රිකෝන් වැළඳී ඇති බව තහවුරු වී ඇතැ යි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශය සඳහන් කරනවා.
අදාළ පුද්ගලයා දිවයිනට පැමිණීමේ දී ගුවන්තොටුපොළේ සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයක ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමේ දී මේ තත්ත්වය අනාවරණය වූ බවයි වාර්තා වන්නේ.
ඊයේ දිනයේ දී අසල්වැසි ඉන්දියාවෙන් ද ඔමික්‍රෝන් අසාදිතයින් දෙදෙනෙකු වාර්තා වුණා.
Source: https://www.hirunews.lk/289896/ලංකාවෙන්-ඔමික්‍රෝන්-රෝගියෙකු-වාර්තා-වෙයි
Last edited:



