මහින්දට අගමැතිකම දුන්නෙ නැත්නම් මහින්ද ගෙදර යයි. නිකන්ම නිකන් පාර්ලිමේන්තු මන්ත්රී කෙනෙක් විදියට ඉන්න එකක් නැහැ![]()
අගමැති වෙන්න සන්ධානේ කොහේ දිනන්නද බන්? ඒ දින්නත් මෛත්රී අගමැති කම මහින්දට දෙන්නේ නෑ ඔය කව්රු කිව්වත්. නිකන් මන්ත්රී පෝස්ට් එකේ ඉඳලා හම්බු වෙච්ච දේවල් නැති කරගන්නේ මොකටද කියලා කුණුහරුපෙන් බැනලා ගෙදර යයි. ඕකයි වෙන්නේ.



ethakota katawath wirudda wenna ba


හොඳයිනේ යකෝ මයිත්රී ඔක්කොටම ඇරලා ඌ රට පාලනය කරන එක තමයි වෙන්න ඕනේ 