BREAKING: මෛත්‍රීගෙන් මහින්දට හදිසි ලිපියක්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්දට අගමැතිකම දුන්නෙ නැත්නම් මහින්ද ගෙදර යයි. නිකන්ම නිකන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදියට ඉන්න එකක් නැහැ:dull:

    අගමැති වෙන්න සන්ධානේ කොහේ දිනන්නද බන්? ඒ දින්නත් මෛත්‍රී අගමැති කම මහින්දට දෙන්නේ නෑ ඔය කව්රු කිව්වත්. නිකන් මන්ත්‍රී පෝස්ට් එකේ ඉඳලා හම්බු වෙච්ච දේවල් නැති කරගන්නේ මොකටද කියලා කුණුහරුපෙන් බැනලා ගෙදර යයි. ඕකයි වෙන්නේ. :lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    eka mahindaga kamaththa.:lol: thawa podi dawasai balan inna tiyenne kohmath ranil aya parak agamathi wenethnane.:lol: MY3 okotoma ariya hitan.:P

    ආ මහින්දගේ කැමැත්ත අගමැති වෙන්න නෙවෙයිද එතකොට?:rofl: හොඳයිනේ යකෝ මයිත්‍රී ඔක්කොටම ඇරලා ඌ රට පාලනය කරන එක තමයි වෙන්න ඕනේ :)
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අගමැති වෙන්න සන්ධානේ කොහේ දිනන්නද බන්? ඒ දින්නත් මෛත්‍රී අගමැති කම මහින්දට දෙන්නේ නෑ ඔය කව්රු කිව්වත්. නිකන් මන්ත්‍රී පෝස්ට් එකේ ඉඳලා හම්බු වෙච්ච දේවල් නැති කරගන්නේ මොකටද කියලා කුණුහරුපෙන් බැනලා ගෙදර යයි. ඕකයි වෙන්නේ. :lol::lol::lol:
    හූඑන්පී එක දිනනවානම් මොන පුකේ අමාරුවකටඩ බූරුවෝ මේ වාහේ නාහෙන් අඬන්නේ..නියත ජය හමුවේ රනිල්ගේ වහලාට මුත්‍රා අඩස්සිය හැදිලා මරු කියෝනවා පේන්නේ නැද්ද?
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    chamalta agamathikama denna chance eka wadi :P ethakota katawath wirudda wenna ba

    චමල්ට කොහොමත් හම්බවෙන්නෙ නෑ බං. නිදහස් පක්ශේ උන් කොහොමත් චමල්ට කැමති නෑ. අනික කොහොමත් 113ක් මලාට එන්නේ නෑ සංධානෙට.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    :yes::yes: එහෙම උනත් කමක් නැහැ. චමල් අර කාබාසිනියා කාරයා වගේ නැහැනේ බන්

    eeth uuth horek, hambanthota harbor eke lankawe ewunta job dunne uge geeni, eka job ekak RS.200000. danna nisay kiyanne.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,067
    9,769
    113
    එක තැනක නෑ
    hikkzzzz uba chamal gana dannawa nam ohoma kiyanne nahe pute... api nodanna monara thanna kiuwalu :lol::lol::lol::lol:

    මම කිව්වේ බන්. මහින්දයා තරම් නැතුව ඇතිනේ :P මහින්දයට නැතුව කාට ගියත් කමක් නැහැ ඌට වැඩිය හොඳ එකෙක්ට
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113

    චමල්ට කොහොමත් හම්බවෙන්නෙ නෑ බං. නිදහස් පක්ශේ උන් කොහොමත් චමල්ට කැමති නෑ. අනික කොහොමත් 113ක් මලාට එන්නේ නෑ සංධානෙට.

    :lol::lol: balan hitpanko wenade passe andanna epa harida.:lol:
     
    • Like
    Reactions: dilshanjvc

    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    හූඑන්පී එක දිනනවානම් මොන පුකේ අමාරුවකටඩ බූරුවෝ මේ වාහේ නාහෙන් අඬන්නේ..නියත ජය හමුවේ රනිල්ගේ වහලාට මුත්‍රා අඩස්සිය හැදිලා මරු කියෝනවා පේන්නේ නැද්ද?

    දැන් උබල අනිත් එවුන්ට වහල්ලු කියල හිත සනසගන්නවද? අනේ හුකේ හින්දි සුත්තෝ. තව දවස් කීයද , ඕන ඔය ආතල් එකත් අරන් මකබෑවිලා පල 18 වෙනිදායින් පස්සේ.

    හිතන් ඉන්නේ මහින්ද දිනනකන් නේ. පුකක් දිනයි. බලන් හිටපන් පොන්නයා.
     
    • Like
    Reactions: NextGen

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    ආ මහින්දගේ කැමැත්ත අගමැති වෙන්න නෙවෙයිද එතකොට?:rofl: හොඳයිනේ යකෝ මයිත්‍රී ඔක්කොටම ඇරලා ඌ රට පාලනය කරන එක තමයි වෙන්න ඕනේ :)

    eka mahindage kamaththa eth eka wennetiyana awsthawa adui kiyala danaganamai mepara chandeta awe meken wenne SLPF eka sakthimath wena eka UNP eka kadenaw dekata.:lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හූඑන්පී එක දිනනවානම් මොන පුකේ අමාරුවකටඩ බූරුවෝ මේ වාහේ නාහෙන් අඬන්නේ..නියත ජය හමුවේ රනිල්ගේ වහලාට මුත්‍රා අඩස්සිය හැදිලා මරු කියෝනවා පේන්නේ නැද්ද?

    නහයෙන් අඬන්නේ උඹනේ බන්. මේ පේන්නේ නැද්ද අපි හිනා වෙලා ඉන්නවා. හි හි හේ හේ හෝ හෝ. උඹේ අන්තිම දවස් ටික නේද ගොයියෝ? 17න් පස්සේ මේ පැත්තේ එනවැයි? :lol::lol::lol::lol:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    හූඑන්පී එක දිනනවානම් මොන පුකේ අමාරුවකටඩ බූරුවෝ මේ වාහේ නාහෙන් අඬන්නේ..නියත ජය හමුවේ රනිල්ගේ වහලාට මුත්‍රා අඩස්සිය හැදිලා මරු කියෝනවා පේන්නේ නැද්ද?

    :lol::lol: puw ban mun MY3 munta arinakan mun dannena.:lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Dilo, oya kiwwa kiyala SLFP ekata chande dunnata mahindayawa agamethi karanne ne kiyala M3 den kiyala thiyanawa neda? Ey umba thawath oya nayata kahinne? therenne nedda, ehema neththam therum ganna oni kamak nedda?
    හූඑන්පී එක දිනනවානම් මොන පුකේ අමාරුවකටඩ බූරුවෝ මේ වාහේ නාහෙන් අඬන්නේ..නියත ජය හමුවේ රනිල්ගේ වහලාට මුත්‍රා අඩස්සිය හැදිලා මරු කියෝනවා පේන්නේ නැද්ද?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔකේ අලුත් දෙයක් නෑ. අර ගිය මාසේ TV එක ඉස්සරහට ඇවිල්ල කරපු ගොන් කතාවම තමයි තියෙන්නේ. ඔය කිව්වට මයිත්‍රීපාලට හිතෙන හිතෙන විදියට අගමැති පත් කරන්න බෑ. මේ පාර පාර්ලිමේන්තුවට යන්නේ මහින්ද එක්ක එකට ඉන්න කට්ටිය. ජාතික ආණ්ඩු වලට හේත්තු වෙච්ච යට ගෙදර යන්න තමයි වෙන්නේ. ඒකට බය වෙලා, ඒක වළක්වාගන්න තමයි ඔය ලියුම ලියල තියෙන්නේ.

    thawa heena dakapan :lol:
     
    Similar threads