BREAKING: මෛත්‍රීගෙන් මහින්දට හදිසි ලිපියක්

eltonjuwal

Active member
  • Mar 17, 2011
    438
    53
    28
    අවසන් ලියුමයි ඔබට ලියන්නේ - ඇනිබල් ඇන්ටිගේ පෑනෙන්
    කියවා බලලා තේරුම් ගන්නකො - මගේ හිත දැන් දුක් ගොන්නේ...

    එයා පැලැන්දු ජනපති මාලේ - වැඩක්ම නැති බව මම දනිමි
    මෙලෝ රහක් නැති දින සීයක් ගෙවූ - රනිල්ගේ විගඩම් මම දුටිමි

    එකටම හිටියත් මටම කෙළියි මුන් - සදාතනික වේදනා මගේ

    ඇන්ටි තවත් දේ ලියන්න කිව්වත් - මොනවා ලියන්නද මිට වඩා
    අගමැතිකම දෙන්නට වෙන බව මම - දන්නවා ඔය ඇන්ටිලට වඩා

    ඒ හින්දා දැන් ලිවුම කියෝලා - හිත අමනාපෙන් ඉන්න එපා
    දහඅට වෙනිදට සුභ පතනා විට - අහක බලානම් ගන්න එපා..

    ''කියවා බලලා තේරුම් ගන්නකො - මගේ හිත දැන් දුක් ගොන්නේ...
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර

    පටිට් ඕයි පව් කියලත් හිතෙනවා :lol::lol::lol::lol:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිසිවෙකුට හෝ අගමැති ධුරය අවශ්‍ය නැති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා ලබන 17වනදායින් පසු අගමැතිවරයා ලෙස නම් කිරීම අත්‍යවහ්‍ය බවත් ශ‍්‍රිලනිප ජ්‍යෙෂ්ඨයින් ප්‍රකාශ කරති.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (13) නිකුත් කර ඇති ලිපියට ප‍්‍රතිචාර දක්වමින් අද(14) දිනයේ එම කාරණය පිළිබඳ දැනුවත් කිරීම විශේෂ මධ්‍ය හමුවක් කැඳවා තිබේ.

    මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයින් වන නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප‍්‍රියදර්ශන යාපා, සුසිල් පේ‍්‍රම්ජයන්ත්, ජෝන් සෙනෙවිරත්න, අතාවුද සෙනෙවිරත්න, චමල් රාජපක්‍ෂ ඇතුළු අගමැති ධුරය සඳහා සුදුසු යයි ජනාධිපතිවරයා විසින් නම් කර ඇති සියළු ශ‍්‍රිලනිප ජ්‍යෙෂ්ඨයින් සහභාගී වීමට නියමිතය.

    ඉදිරි මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් සෑදීමට අවස්ථාවක් උදාවුවහොත් අගමැතිලෙස පත්කිරීමට මෙතෙක් අගමැති ධූරය නොදැරූ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයන් රැසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට යැවූ ලිපියේ සඳහන් කර තිබිණි.

    පළමුවෙන්ම මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා නොදෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවත් ඊට පසු දිනුවත් අගමැතිකම නොදෙන බව ප්‍රකාශ කළ බවත් නමුත් පළමු ප්‍රකාශය අවලංගු වූ බවත් පවසන ශ‍්‍රිලනිප ජ්‍යෙෂ්ඨයින් සන්ධානය දිනන බව මේවන විට බුද්ධි තොරතුරු අනාවරණ කර අවසන් බැවින් මහින්ද රාජපක්ෂ මහතා වටා එක්රොක්වීම වලැක්වීමටත් රනිල් අගමැති කිරීමටත් මෙම ප්‍රකාශ සිදු කර ඇති බව සඳහන් කරති.
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind

    ඔහොම කියලවත් හිත සනස්සවගනින්..:lol::lol::P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    ඔහොම කියලවත් හිත සනස්සවගනින්..:lol::lol::P

    18න් පස්සේ ඔය සෙට් එකම අලුයම ලූ කෙල පිඩක් සේ කිසිම ආසාවක ලොබකමක් නැතුව මහින්දව අයින් කරලා දානවා.

    බයියන්ට මේ ගැන හිතෙත්දිත් සෑහෙන්න වේදනාවක් එනවා. ඒ නිසා ඒ ගැන වැඩිය කතා කරන්නේ නෑ. හිත හැදෙන දේවල් කිය කිය වේදනාව යටපත් කරගන්නවා.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මහින්ද ගේ ජයග්‍රහණය ට බය වෙලා

    වෙන මුකුත් නෙමෙයි

    ලජ්ජා නැද්ද මේ වගේ ලියුම් ගහන්න

    මහින්ද නම් ඕව පඩේ කටවත් ගණන් ගන්නේ නැහැ ඔන්න හිටන්
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිසිවෙකුට හෝ අගමැති ධුරය අවශ්‍ය නැති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා ලබන 17වනදායින් පසු අගමැතිවරයා ලෙස නම් කිරීම අත්‍යවහ්‍ය බවත් ශ‍්‍රිලනිප ජ්‍යෙෂ්ඨයින් ප්‍රකාශ කරති.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (13) නිකුත් කර ඇති ලිපියට ප‍්‍රතිචාර දක්වමින් අද(14) දිනයේ එම කාරණය පිළිබඳ දැනුවත් කිරීම විශේෂ මධ්‍ය හමුවක් කැඳවා තිබේ.

    මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයින් වන නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප‍්‍රියදර්ශන යාපා, සුසිල් පේ‍්‍රම්ජයන්ත්, ජෝන් සෙනෙවිරත්න, අතාවුද සෙනෙවිරත්න, චමල් රාජපක්‍ෂ ඇතුළු අගමැති ධුරය සඳහා සුදුසු යයි ජනාධිපතිවරයා විසින් නම් කර ඇති සියළු ශ‍්‍රිලනිප ජ්‍යෙෂ්ඨයින් සහභාගී වීමට නියමිතය.

    ඉදිරි මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් සෑදීමට අවස්ථාවක් උදාවුවහොත් අගමැතිලෙස පත්කිරීමට මෙතෙක් අගමැති ධූරය නොදැරූ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයන් රැසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට යැවූ ලිපියේ සඳහන් කර තිබිණි.

    පළමුවෙන්ම මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා නොදෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවත් ඊට පසු දිනුවත් අගමැතිකම නොදෙන බව ප්‍රකාශ කළ බවත් නමුත් පළමු ප්‍රකාශය අවලංගු වූ බවත් පවසන ශ‍්‍රිලනිප ජ්‍යෙෂ්ඨයින් සන්ධානය දිනන බව මේවන විට බුද්ධි තොරතුරු අනාවරණ කර අවසන් බැවින් මහින්ද රාජපක්ෂ මහතා වටා එක්රොක්වීම වලැක්වීමටත් රනිල් අගමැති කිරීමටත් මෙම ප්‍රකාශ සිදු කර ඇති බව සඳහන් කරති.

    :lol:
    sahenna ridila set ekatama
    oya mona katha kiwath oya set ekema hithe agamathi sihinaya thiyanawa.
    boruwata mahindata baye camera eka issaraha ragapanawa set ekama
    danno danithi kiwalu :lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    වංචාවලින් UNP පක්ෂ නායක
    බේරගන්න පාර්ලිමන්තුව විසුරුවා හැරී
    ඔබතුමා පක්ෂය ගැන කතාකරනවා
    පොඩ්ඩක් බලන්න සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන
    වැනි ජෙෂ්ටයන් සිටින්නේ කා සමගද කියා
    ඔවුන්ටත් පක්ෂයටත් අසාදාරනය කරේ ඔබය්
    රන් අශ්වයන්, හෙලිකොප්ටර්, highway
    ගැන ඔප්පු කරගන්නවත් බැරි බොරු බේගල් කියාගෙන
    මගේ කකුලෙන් අද්දය් අඬාගෙන ඇවිත්
    තවත් මාද්‍ය සංදර්ශන පවත්වනවා
    ඔය වචන රනිල් ගේ උවමනාවට කියපුව
    බව රටම දන්නවා
    එක එක මාද්‍ය සංදර්ශන
    විශේෂයෙන් චන්දෙ කිට්ටු කරලා
    මේ 17 වෙනකන් තව ඒවි
    අය් මොකෝ රනිල් කරපු
    සංවර්දනයක් ගැන කියන්නද
    යුද්දෙදි සහයෝගය දැක්වුවා කියන්නද
    තමන් හොරෙක් නෙමෙය් කියල කියන්නද
    එදා ඉඳන් කලෙත් අද කරන්නෙත්
    චන්දෙ කිට්ටු වෙලා
    මාද්‍ය සංදර්ශන පවත්වන එක

    මුල්පිටු තුන හතරම කියන්නේ "ඔයා මට අගමැතිකම දෙන්නැතුව කැත වැඩේ කරේ හරිද" . ඊළගට "ඔයා ජාතිවාදියා " මෙච්චර UNP එකේ විජයකලා ප්‍රමුක යාපනේ ඉල්ලන අපේක්ෂකයෝ එළිපිට ඊළම ගැන කියකියා චන්දෙ ඉල්ලනවා , රටේ හැම ජාතියකම මිනිස්සුන්ට ත්‍රස්තවාදීන්ගෙන් ජිවිත බේරලා දුන්න මහින්ද රාජපක්ෂ තමා ජාතිවාදියා නේ ? අරජුනද ශ්‍රී.ල.නි.පෙ.ට. වැඩ කරේ ප්‍රසන්නද ? හැබෑටම සිරිසේනට මොලේ කොලොප්පන්ද ? "පන්සල් යන එක හාස්යජනයකයි ? " මොකාද මේක මෙයාට ලියල දීලා තියෙන්නේ ? සිරිසේන ගොයියෝ ... තමුන් තමා ශ්‍රී.ල.නි.පෙ කඩල බිදලා දාලා වෙන අස්සකට ගියේ , දැන් මොන කටින්ද ශ්‍රී.ල.නි.පෙ කඩනවා කියල මහින්දට කියන්නේ ? තමුන් ඔය කියන ජෙෂ්ටයෝ ඔක්කොම මහින්ද වට තමා ඉන්නේ , ඒ ජෙෂ්ටයෝම තමා කියන්නේ මහින්දව අගමැති කරන්න ඕනා කියල, ඔහේ තාම මර නින්දෙද ? පරම්පරාගත ශ්‍රී.ල.නි.පෙ කාරයෙක් හැටියට කියන්නේ තමුන් අපිට අතිශයින් පිළිකුල්. කාරක සභාවක් කැදවපු දවසට තමුන් අපේ පක්ෂෙන් දොට්ට දාන එක දානව. මේ විදියට ද්වේශයෙන් ලියුමක් ලියල රනිල්ට කඩේ යන්න තරම් කොන්දක් නැති තමුන්ගෙන් අහන්න තියෙන්නේ, "ලජ්ජා නැත්ද?"
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    සිංහල්ලු .. ඇයි සිංහල්ලු මේ වගේ සුපිරි මෙලඩියක් මේ election ඒකට දාගෙන නාස්ති කරලා තියෙන්නේ :sorry: අපරාදේ , පට්ට සින්දුවක් හදන්න තිබ්බ මෙලඩිය !

    බොක්කට වදිනව නේද මචෝ. ඔය මෙලඩිය තමා ජනාවරි 8 චන්ද ගොඩක් වෙනස් කලේ. මේකත් පට්ට.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,455
    113
    Panadura
    අවසන් ලියුමයි ඔබට ලියන්නේ - ඇනිබල් ඇන්ටිගේ පෑනෙන්
    කියවා බලලා තේරුම් ගන්නකො - මගේ හිත දැන් දුක් ගොන්නේ...
    එයා පැලැන්දු ජනපති මාලේ - වැඩක්ම නැති බව මම දනිමි
    මෙලෝ රහක් නැති දින සීයක් ගෙවූ - රනිල්ගේ විගඩම් මම දුටිමි
    එකටම හිටියත් මටම කෙළියි මුන් - සදාතනික වේදනා මගේ
    කියවා බලලා තේරුම් ගන්නකො - මගේ හිත දැන් දුක් ගොන්නේ...
    ඇන්ටි තවත් දේ ලියන්න කිව්වත් - මොනවා ලියන්නද මිට වඩා
    අගමැතිකම දෙන්නට වෙන බව මම - දන්නවා ඔය ඇන්ටිලට වඩා
    ඒ හින්දා දැන් ලිවුම කියෝලා - හිත අමනාපෙන් ඉන්න එපා
    දහඅට වෙනිදට සුභ පතනා විට - අහක බලානම් ගන්න එපා..
    ''කියවා බලලා තේරුම් ගන්නකො - මගේ හිත දැන් දුක් ගොන්නේ...
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    දුක කියන්නේ බන් මේ ටික තේරුම් ගන්න බැරි බයියෝ රෝත්තක්නේ බන් මහින්දය වටේ ඉන්නේ..ඉතින් පොඩ්ඩක් හිතපන් මහින්දයට ආයේ මේ ආත්මෙදි ගොඩ ඒමක් තියෙයිද මේ වගේ රට හරක් ටිකක් වට කරන ඉදල..
    my3 මචන් පොඩිම තැන ඉදලා දුක් විදලා කට්ට කාලා ඔතනට අපු මනුස්සයෙක් මිනිහව කඩේ අරින්න මහින්දට රනිල්ට විතරක් නෙමෙයි jvp එකටවත් බෑ... ලංකාවේ මිනිස්සුන්ට ඕනි දේශපාලකයෝ තමන්ට වඩා උසස් මිනිස්සු කියලා හිතන්න..එකයි දේශපාලන පවුල් වලට සල්ලි කාරයන්ට චන්දෙ දෙන්නේ..my3 හොදට පීඩනය දරාගන්න පුළුවන් මනුස්සයෙක්..අනික නියම දැක්මකින් වැඩ කරන මිනිහෙක්
     
    rasika175

    Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    11836920_10153585265706289_5820563366994865838_n.jpg
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මේ ලියුමේ අන්තර්ගතය කුමක් වුවත් මෙලෙස ලියුමක් ලිවීමට පෙළඹීමෙන්ම පෙනී යන්නේ නිසැකවම මේ මැතිවරණයෙන් නිදහස් සංධානය ජයග්‍රහණය කරන බවත්, මහින්දට අගමැතිකම නොදී සිටීමට තමාට නොහැකි බව සිරිසේනට වැටහී ඇති බවය.

    මෙයින් සිරිසේන උත්සාහ කර ඇත්තේ කළියෙන්ම අත සොදා ගැනීමටය.
    පෙර ජාතිය අමතා කලේද එයමය.

    එනම් තමා අකමැති වුවත්....

    මහින්දට අපේක්ෂකත්වය දීමට සිදුවූබව,
    මහින්දට මැතිවරණය මෙහෙයවීමට දීමට සිදුවූබව

    සහ

    එළෙසම අගමැතිකමද දීමට සිදුවන බව ප්‍රකාශ කිරීමය.

    කව්රු කොහොම කිව්වත් සිරිසේනගේ අපේක්ෂා භංගත්වය මොනවට පැහැදිළිය.
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    ඔකේ අලුත් දෙයක් නෑ. අර ගිය මාසේ TV එක ඉස්සරහට ඇවිල්ල කරපු ගොන් කතාවම තමයි තියෙන්නේ. ඔය කිව්වට මයිත්‍රීපාලට හිතෙන හිතෙන විදියට අගමැති පත් කරන්න බෑ. මේ පාර පාර්ලිමේන්තුවට යන්නේ මහින්ද එක්ක එකට ඉන්න කට්ටිය. ජාතික ආණ්ඩු වලට හේත්තු වෙච්ච යට ගෙදර යන්න තමයි වෙන්නේ. ඒකට බය වෙලා, ඒක වළක්වාගන්න තමයි ඔය ලියුම ලියල තියෙන්නේ.

    aandkrama wyawasthawe agamathiwaraya path kireema kiyana kaalla kiyawala waren machn.. 43 (3)
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිසිවෙකුට හෝ අගමැති ධුරය අවශ්‍ය නැති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා ලබන 17වනදායින් පසු අගමැතිවරයා ලෙස නම් කිරීම අත්‍යවහ්‍ය බවත් ශ‍්‍රිලනිප ජ්‍යෙෂ්ඨයින් ප්‍රකාශ කරති.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (13) නිකුත් කර ඇති ලිපියට ප‍්‍රතිචාර දක්වමින් අද(14) දිනයේ එම කාරණය පිළිබඳ දැනුවත් කිරීම විශේෂ මධ්‍ය හමුවක් කැඳවා තිබේ.

    මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයින් වන නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප‍්‍රියදර්ශන යාපා, සුසිල් පේ‍්‍රම්ජයන්ත්, ජෝන් සෙනෙවිරත්න, අතාවුද සෙනෙවිරත්න, චමල් රාජපක්‍ෂ ඇතුළු අගමැති ධුරය සඳහා සුදුසු යයි ජනාධිපතිවරයා විසින් නම් කර ඇති සියළු ශ‍්‍රිලනිප ජ්‍යෙෂ්ඨයින් සහභාගී වීමට නියමිතය.

    ඉදිරි මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් සෑදීමට අවස්ථාවක් උදාවුවහොත් අගමැතිලෙස පත්කිරීමට මෙතෙක් අගමැති ධූරය නොදැරූ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයන් රැසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට යැවූ ලිපියේ සඳහන් කර තිබිණි.

    පළමුවෙන්ම මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා නොදෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවත් ඊට පසු දිනුවත් අගමැතිකම නොදෙන බව ප්‍රකාශ කළ බවත් නමුත් පළමු ප්‍රකාශය අවලංගු වූ බවත් පවසන ශ‍්‍රිලනිප ජ්‍යෙෂ්ඨයින් සන්ධානය දිනන බව මේවන විට බුද්ධි තොරතුරු අනාවරණ කර අවසන් බැවින් මහින්ද රාජපක්ෂ මහතා වටා එක්රොක්වීම වලැක්වීමටත් රනිල් අගමැති කිරීමටත් මෙම ප්‍රකාශ සිදු කර ඇති බව සඳහන් කරති.

    ohoma kiwwata chanden passe balapanko agamathi kamata maraaganne nadda kiyala.. dan mun hadanne mahinda agamathi kiyala pennala baiyonge manaapa tika kadaa ganna.. :lol::lol::lol::lol::lol:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    moka unath dn polannaruwa sandane dinnawa shur.mahind agamethi wenn akamethi ayath sandanet denw.dn me methiwarne fight eka mahindai my3 ekkai
     
    Similar threads