මෛත්‍රී රනිලුත් නැති මහින්දත් නැති පාර්ලිමේන්තුවක් ආවොත් හොඳයි කියල තියෙනව
ekiyanne JVP da?



මෛත්‍රී රනිලුත් නැති මහින්දත් නැති පාර්ලිමේන්තුවක් ආවොත් හොඳයි කියල තියෙනව



hithawath sirisena,
dan liyuma kiyewwa. sarame goo giya. dan sarama hodanawa. passe call ekak dennam.
Best Regards,
King of sakkilis.





ඔකේ අලුත් දෙයක් නෑ. අර ගිය මාසේ TV එක ඉස්සරහට ඇවිල්ල කරපු ගොන් කතාවම තමයි තියෙන්නේ. ඔය කිව්වට මයිත්‍රීපාලට හිතෙන හිතෙන විදියට අගමැති පත් කරන්න බෑ. මේ පාර පාර්ලිමේන්තුවට යන්නේ මහින්ද එක්ක එකට ඉන්න කට්ටිය. ජාතික ආණ්ඩු වලට හේත්තු වෙච්ච යට ගෙදර යන්න තමයි වෙන්නේ. ඒකට බය වෙලා, ඒක වළක්වාගන්න තමයි ඔය ලියුම ලියල තියෙන්නේ.

මෛත්‍රී රනිලුත් නැති මහින්දත් නැති පාර්ලිමේන්තුවක් ආවොත් හොඳයි කියල තියෙනව
මයිත්‍රී නැති රජයක් ප්‍රායෝගිකව එන්නේ නැහැනේ බන් තව අවුරුදු පහකට මයිත්‍රී ජනාධිපති නිසා.. එත් රනිල් සහ මහින්ද ශ්‍රී ලංකා දේශපාලනයෙන් අවලංගු වෙලා ඉවරයි.. රනිල් 29 වතාවක්.. මහින්ද ලංකාවේ පරාජය වෙච්ච එකම ජනාධිපති.. රනිල් සහ මහින්ද යන දෙදෙනාම මේ දඟලන්නේ එයාලගේ සිහින ෆැන්ටසියේ ජීවත් වෙන්න බලය ලබාගන්න.. මේ දෙදෙනාටම ජනතාව කියන්නේ වහල්ලු ටිකක් විතරයි.. මේ දෙදෙනාගේම 99% ක් පාර්ලිමේන්තු අනුගාමිකයින් දුෂිතයින්.. මෙයාල කවද අපට රටක් හදයිද මචන්... අපේ දරුවොත් උන්ගේ දරුවන්ගේ වහල්ලු කරගන්නයි මේ උත්සාහය...
අපොයි රනිලුයි මහින්දයි නැතිවුනොන් හොඳයි කියල මෛත්‍රී කියල තියෙනවමයිත්රී නැති රජයක් ප්‍රායෝගිකව එන්නේ නැහැනේ බන් තව අවුරුදු පහකට මයිත්‍රී ජනාධිපති නිසා.. එත් රනිල් සහ මහින්ද ශ්‍රී ලංකා දේශපාලනයෙන් අවලංගු වෙලා ඉවරයි.. රනිල් 29 වතාවක්.. මහින්ද ලංකාවේ පරාජය වෙච්ච එකම ජනාධිපති.. රනිල් සහ මහින්ද යන දෙදෙනාම මේ දඟලන්නේ එයාලගේ සිහින ෆැන්ටසියේ ජීවත් වෙන්න බලය ලබාගන්න.. මේ දෙදෙනාටම ජනතාව කියන්නේ වහල්ලු ටිකක් විතරයි.. මේ දෙදෙනාගේම 99% ක් පාර්ලිමේන්තු අනුගාමිකයින් දුෂිතයින්.. මෙයාල කවද අපට රටක් හදයිද මචන්... අපේ දරුවොත් උන්ගේ දරුවන්ගේ වහල්ලු කරගන්නයි මේ උත්සාහය...

මෛත්‍රී රනිලුත් නැති මහින්දත් නැති පාර්ලිමේන්තුවක් ආවොත් හොඳයි කියල තියෙනව

උඹලට කියන දේ තේරෙන්නෙ නැහැehenam machan ubalata 24/7 bahalama wada karanna wei.
anith eka, wena ratakin minissu padinchi karala wenama ganna wei.
dan oya mokak karannath time ekak na ne!![]()
මෛත්රීයපාල සිරිසේන මහතා වෙත,
ඔබ විසින් මහින්ද වෙත යවන ලද මාධ්යදයෙහි පල වූ ලිපිය ඉතා හොදින් මුල සිට අගටම අවබෝධයෙන් අප කියෙව්වෙමු.
ඔබ පවසා ඇත්තේ ඔබේ පක්ෂයේ ප්රාශ්න මිස රටට ඇති අභියෝග නොවේ.
අපට ඇත්තේ පක්ෂය පිළිබද ගැටළුවක් නොවේ. අපට ඇත්තේ අපේ මාතෘ භූමිය පිළිබද ගැටලුවකි.
ඔබ ජනාධිපති වී ගත වූ මාස කිහිපයක කාල තුළ රටෙහි සිදු වූ නොකටයුතු කම් හා රටක් ලෙස වැටුණු අනතුරු දායක තත්ත්වය දෙස අපි හොදින් දෑස් ඇර බලා සිටියෙමු. මෙම තත්ත්වයෙන් මිදීමට රටට අවශ්ය වන්නේ පණ නැති වැනෙන පාලකයෙකු නොව එඩිතර තීන්දු ගත හැකි නායකයෙකි. ඔබ යෝජනා කරන කිසිවෙකුට එවැනි හැකියාවක් දක්නට නැත. රට ඉල්ලන්නේ ඔබ යෝජනා කරන මහත්වරුන් නොව මහින්ද රාජපක්ෂ පමණි. ඔබ අකමැත්තෙන් වුවද එය පිළිගත යුතුය. අවස්ථාවාදී පක්ෂ සාමාජිකයන් ඔබ පක්ෂ සභාපති කර ගත්ත ද සාමාජිකයන්ගේ සැබෑ නායකයා මහින්ද රාජපක්ෂය. අපි මහින්ද රාජපක්ෂට චන්දය දුන් සහ ඔබට විපක්ෂව කටයුතු කළ පිරිසයි. ඔබ රාජ්යප නායකයා වූ විට අපි ඔබ ඉදිරියේ වැද වැටේ යැයි සිතුවා නම් එය මුලාවකි. මාස ගණනක් ගත වුවද තවමත් ඔබ අපේ නායකයා ලෙස පිළිගැනීමට අපි අකමැතිය. අපට එය පිළිකුල් ය. ඔබ පක්ෂයේ නායකයා වූයේ අවස්ථාවා දී පිරිසකගේ නින්දිත වෑයමක් නිසා මිස බිම් මට්ටමේ සැබෑ පාක්ෂිකයාගේ ඉල්ලීම පිට නොවේ. අද පවා ඔබ සරණ ගිය අය අසරණ වී ඇත්තේ ද පාක්ෂිකයන් හූ හඩ ලන්නේ ද ඒ අකමැත්ත නිසා බව ඔබ අසීරුතාවයෙන් හෝ පිළිගත යුතුය.
රට ගැන සිතන අප කාටවත් පක්ෂ පාට වැදගත් නැත. අපට අවශ්ය අපේ රට රකින නිර්භීත පුද්ගලයෙකු පමණි.
අනෙක ඔබ සිතට ගත යුතු කරුණ නම්, ජනතාව සන්ධානයට චන්දය දෙන්නේ පක්ෂය බේරා ගැනීමේ අදහසින් නොවේ. අපට පක්ෂයෙන් ඇති වැඩක් නැත. අපට වැදගත් වන්නේ රට පමණි.
නමුත් එක්සත් ජාතික පාක්ෂිකයා එසේ නොවේ. ඔවුන් වෙනුවෙන් පොල් පිත්තක් මැතිවරණයට ඉදිරිපත් කළ ද ඔවුන් එය වර්ණනා කරමින් චන්දය දෙන්නේ ය යන්න සාමාන්යන සමාජ මතයයි. ඔබ ජනාධිපති වූයේ ඔවුන්ගේ එම පදනමින් මිස වෙනත් කිසිදු ප්ර්තිපත්ති මය හරයකින් තොරවය.
අපට අනාගතය ගැන කිව නොහැකිය. මහින්ද අගමැති වුව ද නැත ද අපි මහින්ද අමතක නොකරමු. ඔහු මැතිවරණයට ආවේ ඔහුගේ ලෝභ කමකින් නොව අපගේ ඉල්ලීම පරිදිය. එබැවින් අවස්ථාවාදී දේශපාලකයන් කුමන අයුරින් කටයුතු කළ ද අපි මහින්ද හැර නෙයෙමු. ඔබ ලිපියේ සදහන් කළ ඔබ සමග ඇමති ධූර සදහා රහසේ සාකච්ඡා කරන අය ගැන අපි දැන ගැනීමට කැමැත්තෙමු. ඔබ සියලු කාරණා විවෘතව හා පක්ෂය පිළිබද සැබෑ කැක්කුමකින් පවසන්නේ නම් ඒවා ද හෙලි කළ යුතුය. හේතුව අපි පාර්ලිමේන්තු නොයැවිය යුත්තේ හොරු තක්කඩි සමාජ දූෂකයන් පමණක් නොව ඔබ සමග රහස් සාකච්චා කළ කුමන්ත්රවණ කරුවන්ද ඒම පාඩම ඉගැන්විය යුතුය.
අවසාන වශයෙන් මහින්ද හැර ඔබ මේ චන්ද සටන මෙහෙය වීම සිදු කළා නම් එකදු චන්දයක් ඔබ වෙනුවෙන් හෝ ඔබේ අපේක්ෂකයන් වෙනුවෙන් අප නොදෙන්නෙමු.
ස්තූතියි.
























උඹලට කියන දේ තේරෙන්නෙ නැහැ








අයෙත් බයියන්ගේ අදෝනාව 18 උදේට අහන්න පුළුවන්..
ආසයි ඔයි..මහින්දයට දෙවැනි පාරටත් පුකට පයින් ගහල එලෙව්වා එහෙනම්..මොකා අගමැති උනත් මහින්ද ගෙදරනේ ඔයි..ඊට වඩා තව මොනාද ඉතින්...
දැන් මහින්දය මැදමුලනට වෙලා මොනා හිතනවා ඇත්ද..පව් කියලත් හිතෙනවා..මේ පාර පනික්කියගේත් රෙද්ද ගලවල..මේ වෙනකොට මහින්දය පනික්කියාව මැදමුලන කාමරේකට අරන් ගිහින් අතින් පයින් නෙලනවද දන්නේ නෑ දුකටත් එක්ක..
