BREAKING : යා පයියගෙ බොක්කක් යා පයියට එරෙහි වෙයි.

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මෝඩ හුත්තලගෙ ලනු කන්නෙ නැතුව ගෙදර එන්න කියන්නෙ ගෙවල් වටලන්න ගිය හැමොටම
    තවමත් ප්‍රශ්නෙට උත්තරය තියෙන්නෙ පාර්ලිමන්ට් එක ඇතුලෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,936
    167,709
    113
    එකමත් එක රටක
    me thama ranilge veda

    ungema kuli merayo dala kotavanava

    88/89 mulin kareth okane
    ඒක තමයි කිව්වේ රනිල මේක අප්‍රසාදය ඇති කරල ෆැසිස්ට් , ත්‍රස්තවාදී ලේබල් එක ගහන්න හදනව කියලා.
    ඒකට ලේසි වෙන විදියට තමයි අද උන් හැසිරුනේ. ඒ මදිවට එකෙක් රූපවාහිනියට ගිහින් අරගලේ විතරක් පෙන්නන ඕනේ කියලා කතාවකුත් කරා. ඕවා නිකන් උන ඒවා නෙවෙයි බන්.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    මුන්ටනම් සද මෝල් අද..
    පෙරෙට්ටො hijack කරපු අරගලෙන් මහජනතාව left වෙන්න යන්නෙ
    me thama ranilge veda

    ungema kuli merayo dala kotavanava

    88/89 mulin kareth okane
    ඔව් එහෙම වෙන්නත් පුලුවන්. හැබැයි කිසිම තේරුමක් නැතුව අද හවස පාර්ලිමේන්තුව වටකරන්න මිනිස්සු උසිගැන්නුවෙ වෙන කට්ටියක්නෙ. අද කරපු මෝඩ වැඩවලින් අරගලය අල වෙන්න යන්නෙ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඒක තමයි කිව්වේ රනිල මේක අප්‍රසාදය ඇති කරල ෆැසිස්ට් , ත්‍රස්තවාදී ලේබල් එක ගහන්න හදනව කියලා.
    ඒකට ලේසි වෙන විදියට තමයි අද උන් හැසිරුනේ. ඒ මදිවට එකෙක් රූපවාහිනියට ගිහින් අරගලේ විතරක් පෙන්නන ඕනේ කියලා කතාවකුත් කරා. ඕවා නිකන් උන ඒවා නෙවෙයි බන්.
    munta terenne nahe ban..ekayi seen eka

    hamuda sahaya lebemin tibbe..ekayi gota pana baye divve

    eda July 9 ekata hitapu commando 3000 k ava .. eyin kenekta thama vedi vedune :(

    une aragale un eka para uda giya..ekayi lokuma avula..eka use karala den ranil kotavanava..

    oya monava ketevvath ayimath minissu enava ranil elavanna thel/gas/beheth/kanna nathi unama
     
    • Like
    Reactions: lilman

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    #GotaGoHome

    ගෝඨාභය ඔබ යා යුතුමය...

    ▶️ඔබ සිංහල බෞද්ධයන්ගෙ චන්දයෙන් පත් වූ බව රුවන්වැලි සෑය ඉදිරියෙ දිවුරුම් දුන් දිනයේදීම කාදි නල් ඇතුළු පිරිස ඔබට විරුද්ධ විය...

    ▶️ඔබ ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරගෙන කූරගල, මුහුදු විහාරය වැනි සිද්ධස්ථාන සුරැකූ නිසා ඔබට ම්‍රස්ලිම්වරුන් ඔබට විරුද්ධ විය..

    ▶️ඔබ ම්‍රස්ලිම් අන්තවාදි සංවිධාන තහනම් කල නිසා ම්‍රස්ලිම් රටවල් ඔබට විරුද්ධ විය..

    ▶️ඔබ MCC ගිවිසුම අත්සන් නොකළ නිසා ඇමරිකාව ඔබට විරුද්ධ විය...

    ▶️ඔබ වරායෙ නැගෙනහිර ජැටිය ඉන්දියාවට නොදුන් නිසා ඉන්දියාව ඔබට විරුද්ධ විය..

    ▶️ඔබ රණවිරුවන් නිදහස් කළ නිසා ඔබට මානව හිමිකම් සංවිධාන විරුද්ධ විය...

    ▶️ඔබ NGO සංවිධාන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලියාපදිංචි විය යුතු යෑයි කියූ නිසා ඔවුන් ඔබට විරුද්ධ විය...

    ▶️ඔබ වාහන පර්මිට් නොදී පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගෙ වරප්‍රසාද කප්පාදු කල නිසා ඔවුන් ඔබට විරුද්ධ විය..

    ▶️ඔබ මත්කුඩු වලට තිත තබන්නට උත්සාහ කළ නිසා කුඩ්ඩන් ඔබට විරුද්ධ විය...

    ▶️ඔබ පාතාලය නවත්වන්නට වෙර දැරූ බැවින් පාතාලය ඔබට විරුද්ධ විය...

    ඒ සියළු විරුද්ධවාදීන් එක මිටට එක රොදට එකතු විය.

    🔸ඔබ කොවිඩ් වසංගතයෙන් විශාලවක් වීමට ගිය මේ රට බේරා ගැනීම ගුණමකුවන්ට අමතක විය...

    🔸ඔබ තමන්ගෙ පෞද්ගලික කාර්ය මණ්ඩල හා පරිවාරක රථ සීමා කරමින් ජනාධිපති වියදම් කපා හැරීම ඔවුන්ට අමතක විය..

    🔸ඔබ රජගෙදරින් නික්ම බිමට සිමෙන්ති ඇතිරූ සාමාන්‍ය නිවසක සිට රට පාලනය කළේය..
    ( ඔවුහු රටම ගිනි තබමින් ඔබව නැවතත් රජ ගෙදරට පලවා හැරියේය..)

    🔸ඔබ සාපෙළ අසමත් ලක්ෂයකට රැකියා දුන් බව ඔවුන්ට අමතක විය..

    🔸ඔබ වසර ගණනාවක් මහපාරෙ උද්ඝෝෂණය කළ උපාධිධාරීන් 55000 කට රස්සා දුන් බව ඔවුන්ට අමතක විය..

    🔸ඔබ සරසවි ප්‍රවේශය 33% කින් වැඩි කල බව ඔවුන්ට අමතක විය..

    🔸ඔබ වසර දෙකක් තුළ අනුන් ගත් ඩොලර් බිලියන 08 ක ණය ගෙවූ බව ඔවුන්ට අමතක විය...

    🔸ඔබ ගෝලීය ආර්ථික අර්බුදය සහ දශක හතරක වැරදි ආර්ථික අර්බුදයෙ බිල්ලක් බවට පත් විය...
    ( පෝලිං හැදුනේ ඔබේ වැරදි ආර්ථික කළමණාකරණය නිසා යැයි ඔවුහු උපකල්පනය කළහ.)

    ඔබ රට කළේ ලෝක ඉතිහාසයේ පහළ වූ දරුණුතම වසංගතයක් සහ රුසියානු යුක්රේන යුද්ධය නිසා ලෝකයෙ ආර්ථිකය කඩා වැටුණු අසීරු අසාමාන්‍ය කාලයකය...

    එවැනි අසාමාන්‍ය පරිසරයක ඔවුන් ඔබෙන් සාමාන්‍ය ප්‍රතිඵල බලාපොරොත්තු විය..

    ඔබ අර්ධ පරිණාමිකයන් සිටිනා රටකට නව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහද ඕනවටත් වඩා දුන්නේය..

    ඔව් ඔබ යා යුතුමය...

    ඔබට විරුද්ධව දහසක් ගල් මුගුරු සහිත අත් ඉහළට එසවෙද්දි ඔබ ඔවුන්ට විරුද්ධව ඉහලට එස වී තිබූ තුවක්කු බටය පහතට හෙලන්නට අණ දුන්නේය...

    වන සිවුපාවුන් වැනි මිනිසුන් වැනි මිනිසුන් මැද.. දෙවි දේවතාවුන් වැනි මිනිසුන්ට තැන නැත..

    ඒ නිසා ඔබ යා යුතුමය.. කෙලෙහිගුණ නොදත් ජාතියක් ඇති රටක තනතුරින් පමණක් නොව රටින්ම යා යුතුය..

    අනගාරික ධර්මපාලතුමා පැවසූ පරිදි..

    ' මේ රට දෙසට හිසවත් දමා ඔබ නිදා නොගත යුතුය.."

    කයිවාරුකාරයන්ට, පම්පෝරිකාරයන්ට, ශෝභන කාරයින්ට රට බාර දී ඔබ අසුනෙන් බැස යා යුතුය..

    ගෝඨාභය රාජපක්ෂ නම් වූ උත්තරීතර මනුෂ්‍යයානෙනි ඔබ අනිවාර්යයෙන්ම නික්ම යා යුතුමය... ඔබට මේ රට සුදුසු නැත...

    🙏🇱🇰

    නිලන්ත සත්සර ගමගේ ✍️
     
    • Like
    • Dislike
    Reactions: Die-hard and lilman

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973

    සමහර කරුණු වලට එකඟ වෙන්න පුලුවන්.
     
    • Like
    • Haha
    Reactions: lilman and Darkseid

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    නුගත් කමට කුහකමට සම්ජාවදේ පෙරෝග්ත්ත ජෙප්පෝ වුනු කාලකන්නි ඉන්නකොට රනිල් ට ඕවා නැතින්ග්
    දවසින් මිනිසුන් ව අනිත් පැත්ත හැරෙව්වා පගර නාට්ටෝ ෆෝරම් වුනාම ඔහොම වෙනවා සෙට් එකම ලගදීම මිනිසුන්ගෙන් කනවා

    වොල්දමොට් ගේ ස්නාචේස්ලා ලා වගේ මුන් දැන් හැසිරෙන්නේ 🤮🤮
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    @kasun090354t මොනවද මෝඩයෝ මේ වැඩ

    ආනේ ආනේ පලයන් පොන්නයා හැංගිලා ඉදලා ආයේ උස්සන් එනවා පරණ තැටිය. ඕක කරකවලා ගහපන් තොපේ අම්ගේ පූ කේ. :lol:

    ඔවා අපේ ආණ්ඩුවෙන් ගෙනපුව. කිසිම පොන්නයෙක් ට අයිතියක් නෑ ඔවා ගැන කතාකරන්න. කොල්ලො අමු අමු වේ මරණ ඒවා පේන්නේ නෑ. තොපිට.​