Siarawata ban , Api Aus ,USA ,UK wage giyanan me dena gaanata Suddonta Tharu penna waha ganna tibba.![]()
suddek eka parak ahuwa lankawe wahana ganan. mama ganan kiyala tax gana ehemath kivva. u kiyanawa uta pissu wage lu eka ahuwama
Siarawata ban , Api Aus ,USA ,UK wage giyanan me dena gaanata Suddonta Tharu penna waha ganna tibba.![]()
අනිවා අනිවා ලොක්ක දන්නෑ රවී මල්ලි මෙහේ යකා නටනවා කියල.ලොක්ක එනකොට පත්තරේ නිවුස් පරණ වෙලා තියේද දන්නෑ බං.ලොක්ක ජපානෙ පොඩ්ඩක් එනකල් හිටහන්.ආවට මදි පත්තරෙන් දකින්නත් එපැයි![]()

හිටන් තොත්ත බබා වගේ ගොන් පාට් දැම්මට ඕකට තේරෙන්නෙ නැත්තෙ කඩ්ඩ විතරයි
Malaysian airlines![]()
අනිවා අනිවා ලොක්ක දන්නෑ රවී මල්ලි මෙහේ යකා නටනවා කියල.ලොක්ක එනකොට පත්තරේ නිවුස් පරණ වෙලා තියේද දන්නෑ බං.![]()

දැන් ඇවිල්ල සින්හනාද පවත්තල කියයි පොදු ජනතාව මත කිසිම බරක් පැටවෙන්න තියන්නෑ කියල.උබලට මතකද වැට් එක වැඩි වෙන්න කලින් කිව්වෙ ? අර ආර්තික ඔස්තාර්ලට බැන්නෙ ?![]()

රත්තරං;20199637 said:මම දැන් තියෙන ඒවම මැරෙනකන් පදිනව.. ඔව්![]()

වෙන රටවල කෝටියක් තියෙන එවුන් ඇස්ටන් මාටින්, ජගුවර්, BMW, බෙන්ට්ලි එහෙම පදිනව
මෙහෙ ඉන්න *ත්තිගෙ පුතාල කෝටියක් දීල ප්‍රියස් පදිනව
මෙහෙම ගියොත් අපිට ජර්මනියෙ ඉන්න හිඟන්නො එකතුවෙලා නඩු දායි බන්.. උන්ට අපහාස කරා කියල උන් පදින කාර් අපි කෝටියක් දීල පදිනව කියල![]()

around 130,000.
බලපු බලපු ඒව 85000යි තිබ්බෙ. අනිවා කරකලා කියල ඕනෙ ගොනෙකුට තේරෙනවනෙ බන්.
මේක නම් හරි ගාන ශුවර් නිසා ගත්තෙ
FB15 N16 බලපු හැම කාර් එකම හරියටම 135000-140000 තිබ්බෙ. මොඩල් එකට අනුවයි මයිලේජ් එක
![]()

1st car eka newei
me parana car passe giyata issara api premio mazda3 Navara padapu ewun![]()
මගේ ලඟ එකක් තියෙනව 2004Y 58000Km black color.
එහෙමනම් උඹ කියනවද ඒකත් කරකවල කියල?
ඔය කාර් එකේ තියෙන විශේශත්වේ තමා ඕකට එන එන්ජින් එක,

ඔච්චර ටැක්ස් ගෙවල කාර් ගන්න ලැජ්ජ නැද්ද බන්?
nissan xtrail එකක් $35000යි
මෙහෙ ටැක්ස් විතරක් ලක්ශ 80යි.
prius 2016 එකක් $24200යි
මෙහෙ ටැක්ස් එක විතරක් ලක්ශ 72යි
හැමිනෙනව![]()