2004 box model 22.50i
22ට ටොක්ස් කරගන්න කලින් හිතාගෙන හිටියෙ, මූ අඩු කරේම නෑ. 23.20ක් මුලින් කියල ඔය ගානට ගෙනාවෙ.
12ට නිව්ස් එකේ ගියානෙ සීන් එක. පොර TV දාල තිබ්බෙ ගේ ඇතුලෙ. ඒක ඇහුන. මම හිතන්නෙ උදේම ගියා නම් පොර දන්නෙ නෑ වැඩේ
box model kiyane Jeep model eka neda.. ela ela. 22.50
Mileage eka kiyada?









