BREAKING: රනිල් අල්ලස් කොමිසමට ඵයි..🔴🔴🔴

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,242
    24,970
    113
    tracing Geo-location.. ... ...
    දැන් ඉතින් ජම්පරේ ගහන් හිරබත් කන්න ලෑස්ති වෙයන් රනිල්.. මේ සැරේ නම් බඩු හරි වගේ..
    ෆයිල් ඔක්කොම එකතු කරලා එක පාරම එන්න කියන්න ඇත්තේ සැරින් සැරේ එලියට දාන්නයි ඇතුලට දාන්නයි නෙවෙයි..

    චන්දෙට කලින් රඟපානවා කියන උන්ට හෙන ගහනවා..
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,248
    5,089
    113
    Loading...
    2048 අපේ රනිල් සෑර් රට දියුණු කළාම, යන යන හැම තැනම Free wifi තමයි. රත්තරන් බ්‍රෙස්ලට් එක දාගෙන, ලංකාවෙ හදන වොක්සගන් පුංචි කාර් එකේ ගැම්මෙන් ගිහින් ඕනි තැනක ලෝර්ඩ් ෆකීර් වගේ බහින්න පුලුවන් කියලා මතක් වෙද්දි මොන තරම් නම් ආඩම්බරයිද...
     
    • Haha
    Reactions: shenat

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,677
    113
    Ursa Major
    2048 අපේ රනිල් සෑර් රට දියුණු කළාම, යන යන හැම තැනම Free wifi තමයි. රත්තරන් බ්‍රෙස්ලට් එක දාගෙන, ලංකාවෙ හදන වොක්සගන් පුංචි කාර් එකේ ගැම්මෙන් ගිහින් ඕනි තැනක ලෝර්ඩ් ෆකීර් වගේ බහින්න පුලුවන් කියලා මතක් වෙද්දි මොන තරම් නම් ආඩම්බරයිද...
    Bored Bugs Bunny GIF by MOODMAN
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,584
    86,898
    113
    ආශ්චර්යමත් රටක
    ඇමතියට කරන්න කිව්ව වගේ අර්ජුන් මහේන්ද්‍රන්ට බැඳුම්කර ගේම දෙන්න කිව්වෙ මමයි කියලා කියන්න මතක් වෙලා නැද්ද 🙈
     
    • Love
    Reactions: SpinXO