BREAKING: රනිල් අල්ලස් කොමිසමට ඵයි..🔴🔴🔴
B Bitter Truth Well-known member Dec 19, 2015 24,202 47,031 113 Apr 28, 2025 #1 Reactions: planner123 and supun_sg
pramodh87 Well-known member Oct 11, 2007 3,903 10,240 113 Apr 28, 2025 #2 අපේ අනුර ජනාධිපතිතුමා එක්ක ලේසි නෑ. අද රනිල් ව හිරේ දාලා තමයි පස්ස බලන්නේ... Reactions: Kumbhakarna22, Asmodeus, Amith0424 and 1 other person
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,318 30,092 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Apr 28, 2025 #4 ඕක ඇතුලේ කලිෂම ගලවන් ලෆයා රට ගොඩදාගන්න විදියක් අහගන්නව වෙන්න බැරිද Reactions: pramodh87, dayt0na, Asmodeus and 1 other person
supun_sg Well-known member Sep 5, 2010 16,247 24,975 113 tracing Geo-location.. ... ... Apr 28, 2025 #5 දැන් ඉතින් ජම්පරේ ගහන් හිරබත් කන්න ලෑස්ති වෙයන් රනිල්.. මේ සැරේ නම් බඩු හරි වගේ.. ෆයිල් ඔක්කොම එකතු කරලා එක පාරම එන්න කියන්න ඇත්තේ සැරින් සැරේ එලියට දාන්නයි ඇතුලට දාන්නයි නෙවෙයි.. චන්දෙට කලින් රඟපානවා කියන උන්ට හෙන ගහනවා.. Reactions: pramodh87, Asmodeus and Amith0424
දැන් ඉතින් ජම්පරේ ගහන් හිරබත් කන්න ලෑස්ති වෙයන් රනිල්.. මේ සැරේ නම් බඩු හරි වගේ.. ෆයිල් ඔක්කොම එකතු කරලා එක පාරම එන්න කියන්න ඇත්තේ සැරින් සැරේ එලියට දාන්නයි ඇතුලට දාන්නයි නෙවෙයි.. චන්දෙට කලින් රඟපානවා කියන උන්ට හෙන ගහනවා..
SpinXO Well-known member Jul 6, 2015 4,248 5,089 113 Loading... Apr 28, 2025 #6 2048 අපේ රනිල් සෑර් රට දියුණු කළාම, යන යන හැම තැනම Free wifi තමයි. රත්තරන් බ්‍රෙස්ලට් එක දාගෙන, ලංකාවෙ හදන වොක්සගන් පුංචි කාර් එකේ ගැම්මෙන් ගිහින් ඕනි තැනක ලෝර්ඩ් ෆකීර් වගේ බහින්න පුලුවන් කියලා මතක් වෙද්දි මොන තරම් නම් ආඩම්බරයිද... Reactions: shenat
2048 අපේ රනිල් සෑර් රට දියුණු කළාම, යන යන හැම තැනම Free wifi තමයි. රත්තරන් බ්‍රෙස්ලට් එක දාගෙන, ලංකාවෙ හදන වොක්සගන් පුංචි කාර් එකේ ගැම්මෙන් ගිහින් ඕනි තැනක ලෝර්ඩ් ෆකීර් වගේ බහින්න පුලුවන් කියලා මතක් වෙද්දි මොන තරම් නම් ආඩම්බරයිද...
Amith0424 Well-known member Oct 27, 2010 14,287 24,468 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Apr 28, 2025 #7 රනිල් දැන් හිරේ තමයි ජීවිතාන්තය දක්වා... Reactions: pramodh87, Asmodeus and supun_sg
R rangana26 Well-known member Feb 21, 2013 9,667 13,410 113 Apr 28, 2025 #8 තව සුළු මොහොතකින් ........... රනිල් අල්ලස් කොමිසමින් පිටව යයි මොන BRAKING NEWS බන් මේවා Reactions: pramodh87, chami_84, Asmodeus and 1 other person
Asmodeus Well-known member Feb 6, 2023 6,885 15,677 113 Ursa Major Apr 28, 2025 #9 SpinXO said: 2048 අපේ රනිල් සෑර් රට දියුණු කළාම, යන යන හැම තැනම Free wifi තමයි. රත්තරන් බ්‍රෙස්ලට් එක දාගෙන, ලංකාවෙ හදන වොක්සගන් පුංචි කාර් එකේ ගැම්මෙන් ගිහින් ඕනි තැනක ලෝර්ඩ් ෆකීර් වගේ බහින්න පුලුවන් කියලා මතක් වෙද්දි මොන තරම් නම් ආඩම්බරයිද... Click to expand... Reactions: pramodh87, shenat and supun_sg
SpinXO said: 2048 අපේ රනිල් සෑර් රට දියුණු කළාම, යන යන හැම තැනම Free wifi තමයි. රත්තරන් බ්‍රෙස්ලට් එක දාගෙන, ලංකාවෙ හදන වොක්සගන් පුංචි කාර් එකේ ගැම්මෙන් ගිහින් ඕනි තැනක ලෝර්ඩ් ෆකීර් වගේ බහින්න පුලුවන් කියලා මතක් වෙද්දි මොන තරම් නම් ආඩම්බරයිද... Click to expand...
shenat Well-known member May 13, 2007 58,586 86,909 113 ආශ්චර්යමත් රටක Apr 28, 2025 #10 ඇමතියට කරන්න කිව්ව වගේ අර්ජුන් මහේන්ද්‍රන්ට බැඳුම්කර ගේම දෙන්න කිව්වෙ මමයි කියලා කියන්න මතක් වෙලා නැද්ද Reactions: SpinXO
ඇමතියට කරන්න කිව්ව වගේ අර්ජුන් මහේන්ද්‍රන්ට බැඳුම්කර ගේම දෙන්න කිව්වෙ මමයි කියලා කියන්න මතක් වෙලා නැද්ද
chami_84 Well-known member Sep 23, 2008 21,777 3,365 113 Apr 28, 2025 #11 රනිල් අල්ලස් කොමිසමට ඵයිරනිල් අල්ලස් කොමිසමින් පිටව යයි Reactions: tharakaf, supun_sg, JBLs and 2 others