උබ දැන් දිනල ඉන්නෙ..ලොක්ක දිහා බලාගෙනවත් හැදියන්(උබේ ලොක්ක විමල් නම් අවුලක් නෑ..ගෝටනම් හැදියන්) ගොන් කතා නොකිය හිටපන්..ගූ කතා නොකිය හිටපන්..පොන්න කතා නොකිය හිටපන්... විනීතව හැසිරියන් ගෝටගෙ නම කන්නේ නැතුව,,,
දැන් නිකන් රෙද්ද උස්සන් එන්න එපා යු න් පී පොන්නය ගාගෙන...තෝ හැම ත්‍රෙඩ් එකකම එකම බයිලෙ ගහගෙන රෙනකොට ..එතනින් එහාට බලන්න එපා වෙනව...
මම යු න් පී නෙමේ...අවුරුදු 72ක් රට කරපු හොරු තුන් ගොල්ලටටම නෙමේ මම දුන්නේ...
ගෝටා ට නොදුන්නාට හරි දේ කරය් කියල පොඩි ශුවර් එකක් තියෙනව..වටේ ඉන්න කුක්කො ටික එලවුවොත්...