BREAKING:රනිල්-අස්වීමට-තීරණය කරයි

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලොල් පව් බං උබ, අච්චර ලොකු ටොක් දිලා ප්‍රෙමදාසයා ලක්ස 13කින් පරාදයි, උට හිටපු සෙනගත් දිලා තියේන්නේ ජනාදිපති තුමාට. බල්ලෙක් වගේ පැරදිලා යන්න ගියේ. එච්චර කෙලවිලත් තව ලොකු ටොක් දෙනවා. සල්ලි දිලා ජාතිය අමතපු බුරුවානේ.
    බලපං දැන් ප්‍රදෙශිය සිට ජනපති දක්වා බලය පොහොට්ටුවට. දැන් බල්ලෙක් වගේ හිටපං, තව අවුරුදු 30කින් වගේ බලපං බලය ගන්න. :P:rofl::lol::lol::lol::lol::lol:
    ඇත්තට මනුස්සය ජාතියක් ඇමතුව නේද. :rofl:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,376
    199
    63

    මූත් එක්ක තර්ක කරන්න එපාබන් ඌ දැන් "ශෝකි බරිත පින්වතෙක්" හිත රිද්දන්නෙ නැතුව කිරිබත් කෑල්ලක් කවාපන්... ලුණුමිරිස් තල්ලියක් එක්ක

    පව් ඕයි ඒ උගේ රස්සාව.. මොකුත් කියන්න එපා.. බඩවියත රැකගන්න ඔය ඔක්කොම කරන්නෙ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    BTW what's you opinion on PB?

    GR has proven his ability to choose the right man for the right job - despite Fonseka's many shortcomings he could still realize the man's capability, right?

    I've decided to give the benefit of the doubt to Gota, we'll see...
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    z_p04-revisiting-6.jpg

    අගමැති දිනේශ් ගුනවර්දන ප්‍රමුඛ ඇමතිවරු 15 කින් යුත් භාරකාර ආණ්ඩුවක්.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    GR has proven his ability to choose the right man for the right job - despite Fonseka's many shortcomings he could still realize the man's capability, right?

    I've decided to give the benefit of the doubt to Gota, we'll see...

    True but fonseka was a battle tested veteran at that point (yes fonseka might have many shortcomings but it's undeniable the fact that he was an excellent General)

    Where as PB's record up to this point ranges from pretty meh to outright terrible. My concern is gota in fact had many other well reputed people in his viyath maga who would have been a much better choice.

    But as you said it's too early to make a decision, giving the benefit of the doubt for the time being seems to be the wise choice.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    GR has proven his ability to choose the right man for the right job - despite Fonseka's many shortcomings he could still realize the man's capability, right?

    I've decided to give the benefit of the doubt to Gota, we'll see...
    Can't approve of PB's appointment tho... That's some dumb shit

    others I have no complains about
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,281
    113
    අදාළ නෑ නේ
    අපතයනි. ගෝටා ජනාධිපතිවරනය දිනපු එක ඇත්ත.ඒක කනා ජයග්‍රහනයක් මිස නියම ජනමතයක් එතන නෑ.සජිත්ට එරෙහිව මේ රටේ ජනතාව නැගට සිටියා.ඒ මිනිමරුවෙක්ගේ පුතෙක් නිසා. පැරදුනේ සජිත්.යූන්පි එකේ ලක්ෂ 10ක් විතර ගෝටට දුන්නා සජිත්ව පරද්දන්න.මොකද සජිත් කාලකන්නිය ජනාධිපති උන ගමන් රනිල්ව එලවන්න සහ පක්ෂයෙඔ බලය අල්ලගන්න හිටියේ.ඒක එකක් .අනිත් එක සජිත් අගමැතිට අපහාස කරා.මේක නිසා යූන්පි එකේ අපි වගේ ධනවත් පංතිය සහ ඉහල මධ්‍යම පංතික ලක්ෂ 10ක් ගෝටට චන්දේ දුන්නා රනිල්ව බේරා ගන්න.රනිල් එහෙම ඉල්ලුවානම් ගේමක් නැතිව ගෝටාව නිකන්ම පරද්දනවා.අවාසනාවට දිනන්න බැරි සජිත්ව දාන්න උනේ පක්ෂය දෙකඩ වීම වලක්වන්න.මීලඟ මහමැතිවරනය රනිල් පහසුවෙන් දෙමල සන්දානය එක්ක ආසන 120ක් ගන්නවා.

    giphy.gif
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka

    Oba weni harak jeewathwa inna thuru ratata kela wenu atha..
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Wake up, will you?

    From the very beginning of this presidential campaign you UNPiers were living in a dream-land. You said Gota would never lose his US citizenship; you said renouncing US citizenship take years; you said MR wouldn't let GR have the candidacy; You questioned his citizenship when the IRS didn't list him as an expatriate and dreamed that Shiranthi would replace him; You dreamed of courts preventing GR from running for the presidency; you expected GR to lose the election; you thought US would announce he's still an US citizen before he take oath as the president; now you're imagining a scenario where GR resigns from his presidential post under orders from MR... WAKE UP!
    WTF:P:rofl::rofl::rofl:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147

    Well said buddy. This f**king UNPers never learn lesson. They always Steal someone's thunder and stabs you in the back
     
    Last edited:

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,130
    113
    පරාජය පිලිගෙන අකුලගෙන මාරු වෙන එක බොහොම හොදයි..ගූ ඇන් පී වද පාන්ඩුවට මේ රටේ තව දුරටත් ඉඩක් නැ...

    උබ දැන් දිනල ඉන්නෙ..ලොක්ක දිහා බලාගෙනවත් හැදියන්(උබේ ලොක්ක විමල් නම් අවුලක් නෑ..ගෝටනම් හැදියන්) ගොන් කතා නොකිය හිටපන්..ගූ කතා නොකිය හිටපන්..පොන්න කතා නොකිය හිටපන්... විනීතව හැසිරියන් ගෝටගෙ නම කන්නේ නැතුව,,,

    දැන් නිකන් රෙද්ද උස්සන් එන්න එපා යු න් පී පොන්නය ගාගෙන...‍තෝ හැම ත්‍රෙඩ් එකකම එකම බයිලෙ ගහගෙන රෙනකොට ..එතනින් එහාට බලන්න එපා වෙනව...

    මම යු න් පී නෙමේ...අවුරුදු 72ක් රට කරපු හොරු තුන් ගොල්ලටටම නෙමේ මම දුන්නේ...

    ගෝටා ට නොදුන්නාට හරි දේ කරය් කියල පොඩි ශුවර් එකක් තියෙනව..වටේ ඉන්න කුක්කො ටික එලවුවොත්...

    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145

    චන්දෙවත් වැඩකට ඇති එකෙක්ට නොදීපු එකෙක් කියන කතාවක් ද මේ :lol:
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,130
    113
    චන්දෙවත් වැඩකට ඇති එකෙක්ට නොදීපු එකෙක් කියන කතාවක් ද මේ :lol:

    හදිස්සි වෙන් නැතුව හිටපන්... තවම දවස් දෙකයි...පහුගිය 72කේම පුක උඩ දාගෙන නැ‍ටුව අලුත් එකෙක් අවාම..හිටපන් නටන්න අලුත් එකා වැඩක් කරනකන්....