BREAKING: සංචරන සීමා ඉවත් නොකෙරේ

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    සංචරණ සීමාවන් අඛණ්ඩව ජුනි මස 07 වෙනිදා ක්‍රියාත්මක බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඒ අනුව මැයි 31 වෙනිදා සහ ජුනි මස 04 වෙනිදා සංචරණ සීමා ලිහිල් නොකෙරෙනු ඇති.

    http://www.nethnews.lk/article/86385
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    සිරසට දැන් නිව්ස් ඉක්මණට යන්න දෙන්නෙත් නැද්ද කොහෙද..උන් දැනුයි ඕක breaking news දාන්නෙ..😅
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,516
    3,896
    113
    ජුනි මස 01 වැනිදා සිට දින 14 ක කාලයක් රට වසා දැමීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

    අද පත්තරේ වැඩසටහනට එක් වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ, එලෙස රට වැසීමක් සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාර අසත්‍ය බවයි.

    ජනාධිපති කාර්යය සාධක බලකාය, සෞඛ්‍ය බලධාරීන්, යුද හමුදාපතිවරුන් අතුල සියලු බලධාරීන් අද රැස් වන බවත්, මෙතෙක් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළා.

    https://www.gossiplankanews.lk/ජුනි-මාසයේ-දින-14ක්-රට-වසා-දැ/

    අසත්‍ය පුවත අැති ත්‍රෙඩි ඵක👇

    https://elakiri.com/threads/❌breaking-news-❌.1989547/
     
    • Like
    Reactions: Solo Rider

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ජූනි මුල රට වහන කතා බොරු 😘😘
    ඔව් මොකද කලින් කිව්වනම් දන්නවනේ අපේ හැත්ත..බෝතල්ම ගෙදර පුරෝගනියි කාමරයක් පිරෙන්න.
     
    • Like
    Reactions: Solo Rider

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    හොඳයි බන් ගෙවල් වලට වෙලා ඉඳපල්ලා ලෙඩේ බෝකරග්න්නේ නැතුව

    පුක ඉරාගෙන මැරෙන්න හදනවා ලෙඩේ හැදුනම විඳවන්න වෙන විදිහ දැක්කම

    එක නිසා රජයෙන් යන්න කිව්වත් එලියට උබල යන්න එපා.... මොකද ඕක හැදුනොත් ඔය එලියට යන්න ඕනේ කිය කිය පුක ඉරාගෙන මැරෙන්න හදන කිසිම කෙනෙක් නෑ අඩු තරමේ ගෙදර එවුන් ටික වත් නෑ
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,055
    9,722
    113
    එක තැනක නෑ
    ඔව් බෙබේලාට දැං ගෙදරම පෙරන් බොන්න වෙන්නේ.ඊය වුනාට something is better than nothing නේ..😀

    :cool::cool:
    3352F209-4B87-4416-B9B9-CB05F29C7B26.jpeg