BREAKING: සංචරන සීමා ඉවත් නොකෙරේ

akunad

Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    සංචරණ සීමාවන් අඛණ්ඩව ජුනි මස 07 වෙනිදා ක්‍රියාත්මක බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඒ අනුව මැයි 31 වෙනිදා සහ ජුනි මස 04 වෙනිදා සංචරණ සීමා ලිහිල් නොකෙරෙනු ඇති.

    http://www.nethnews.lk/article/86385

    Itin hutto api oya site balanawa. uba mokadata eka copy karala methana danne tho hithuwada e site eka apita block kiyala ponnaya
    api hithuwe mu madamulana gedara ethule inna ballek kiyala news danakota
    balanakota mu e gerada langa eliye inna wal balu nakutek. me gerada balla buranakota eka ahan idala methana buranawa :D :D
    pichan neda
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    සිංහලෙන් දාපිය තම්බි පකෝ කියවන්න කම්මැලියි.
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    සංචරණ සීමාවන් අඛණ්ඩව ජුනි මස 07 වෙනිදා ක්‍රියාත්මක බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඒ අනුව මැයි 31 වෙනිදා සහ ජුනි මස 04 වෙනිදා සංචරණ සීමා ලිහිල් නොකෙරෙනු ඇති.

    http://www.nethnews.lk/article/86385

    Gopila....puke kochchi miris ghaha gena dan post mewa
    ------ Post added on May 28, 2021 at 6:07 PM
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හමුදාපති ගේම දුන්නා ලස්සනට..මේකේ උනුත් අැන්ඳිලා හොඳටම.දැන් අරක්කු නැතිව සික් ඵක හැදිලා ඉන්නෙ..😅
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Good.

    මෙක මීට කලින් කරන්න තිබ්බේ.

    නමුත්..!

    මේ ක්‍රමය අවුරුදු කාලේ කරා නම් මිනිස්සු මෙහෙම shape එකේ ඉන්නේ නෑ.. විපක්ෂ වලිනුත් අවස්ථාව අවම අවුස්සනව.

    ඊට පස්සේ ලිහිල් කරන්න වෙනවා.
    Hospital capacity එක පැනල තියන නිසා අඩු ගානේ මෙකෙන් Hospital capacity එකට වත් එනව. Massive death ගාණක් අඩු කරගන්න පුළුවන්.

    දවස් 7ක් තියාගෙන ඉඳලා release කරාම වෙන්නේ incubation time එකේදි එළියට ගිහින් බෝ කරනවා.
    දවස් 14 අඛණ්ඩ lock down එක අනිවා ඕන. නැත්තන් වැඩක් නැහැ.

    ඔය කාලෙදි ඉක්මනට vaccine ටික දීලා දානවා නම් හොඳයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වහපන් වහපන් වහපන් වහපන් කියල මැරෙන්ඩ හදපු ගෝත කර්ම වලට දැන් නම් උපරිමේට තේරියි ගොන් කමේ විපාකය :lol: :lol: :lol: :lol:
     
    • Like
    Reactions: Solo Rider

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ජුනි හත අරින්නෙද නැද්ද
    ඒත් sure නෑ නේද බං..
    තව ලං වෙලා බලලා ආයේ දිගටම දැම්මොත් එපා වෙනව..
    හැබැයි ඒත් අඩු ගානේ ලෙඩ්ඩු ටික අහු වෙනවා. උන්ව collect කරගෙන clean කරන ගමන් vaccine එක ඉක්මනට දුන්නා නම් හරි
     
    • Like
    Reactions: 222ranga

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ඒත් sure නෑ නේද බං..
    තව ලං වෙලා බලලා ආයේ දිගටම දැම්මොත් එපා වෙනව..
    හැබැයි ඒත් අඩු ගානේ ලෙඩ්ඩු ටික අහු වෙනවා. උන්ව collect කරගෙන clean කරන ගමන් vaccine එක ඉක්මනට දුන්නා නම් හරි
    ඔව් vaccine තමයි එකම පිලියම