සතොසට ගෙනාවනම් මේකට මැදිහත් වියහැකි ඇමතියා නම්කරන්න....... නිවැරදි පිළිතුරට පංචවිද සංකල්පයෙන් දෙන ෆ්‍රී වයි පයි කලාපයක්
sathosa kiyanakota ravi thamai mathak venne

ආන්ඩුවේ ඇමති කෙනෙක්ද දන්නේ නෑ.ගිය ආන්ඩුවෙත් ඇමතිලානේ ගෙනාවේ.මොකක් උනත් දේශපාලන සම්බන්දයක් ඇති. නැත්තන් සතොසේ ඇතුලේ ආවේ කොහොමද?