BREAKING : සේයා ඝාතනය කළේ තමන් බව

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    BREAKING : සේයා ඝාතනය කළේ තමන් බව

    සේයා සදෙව්මි දැරිය ඝාතනය කළේ, තමන් බව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින කොණ්ඩයා හෙවත් දුනේෂ් ප්‍රියශාත්ත ගේ වැඩිමහළු සොහොයුරා පිළිගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දී තිබේ.

    ඒ, සේයා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම සොහොයුරන් දෙදෙනා අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මට හිතුනා.. දැන් ඔක විසදෙනකන් එකෙක්වත් එල්ලන්න බැ.. ශුවර් මල්ලිව බේරගන්න අයියා ආවේ.
    එක මිනිමැරුමකට දෙන්නෙක් පාපොච්චාරනය කලා කියන්නේ දැන් ඉතින් සයන්ටිෆික් එවිඩන්ස් පිහිට තමා..

    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට හිතුනා.. දැන් ඔක විසදෙනකන් එකෙක්වත් එල්ලන්න බැ.. ශුවර් මල්ලිව බේරගන්න අයියා ආවේ.
    :rofl::rofl::rofl:
    තව අවුරුදු පහ හයකට මීඩියාකාරයන්ට කෑම තියෙනවා..
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මට හිතුනා.. දැන් ඔක විසදෙනකන් එකෙක්වත් එල්ලන්න බැ.. ශුවර් මල්ලිව බේරගන්න අයියා ආවේ.
    එක මිනිමැරුමකට දෙන්නෙක් පාපොච්චාරනය කලා කියන්නේ දැන් ඉතින් සයන්ටිෆික් එවිඩන්ස් පිහිට තමා..

    Hayoo ekane:baffled::eek:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Mata nam therenne oya ekek wath nemei maruwe wena kohewath inna kenek.

    DNA sample ekath match una kiyala passe naha kiyanawa alla gaththa ekata gahalath pili ganne nathi unama.
    Lankawe DNA match kirillath boruwak da kiyala sure naha dan. Waradda kage hari angata daala case eka close karanna DNA match karanawda manda.
    Alla ganna ewun policiyen balapan nisada manda thaman maruwa kiyanne.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මට හිතුනා.. දැන් ඔක විසදෙනකන් එකෙක්වත් එල්ලන්න බැ.. ශුවර් මල්ලිව බේරගන්න අයියා ආවේ.
    එක මිනිමැරුමකට දෙන්නෙක් පාපොච්චාරනය කලා කියන්නේ දැන් ඉතින් සයන්ටිෆික් එවිඩන්ස් පිහිට තමා..

    //මෙම සාහසික ඝාතනය කොණ්‌ඩයා විසින් කළ බවට ඔප්පු කරගත හැකි සාක්‍ෂි කිසිවක්‌ මේ වනතුරු හමු නොවීම මෙම අර්බුදකාරී තත්ත්වයට හේතු වී තිබෙන බව පොලිස්‌ ආරංචි මාර්ග පවසයි.

    සේයා දියණිය ඝාතනය කරනු ලැබුවේ තම සොහොයුරා වන කොණ්‌ඩයා විසින් බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පාපොච්චාරණයක්‌ කරනු ලැබුවේ රැඳවුම් නියෝග ලබාගෙන සිටින සොහොයුරා විසිනි.

    පොලිසිය කොණ්‌ඩයා අත්අඩංගුවට ගනු ලැබුවේ මේ තොරතුරු පදනම් කරගෙනය
    . එහෙත් කොණ්‌ඩයාගේ සොහොයුරාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යද්දී ඔහු ලබා දී තිබූ ඇතැම් තොරතුරු ගැටලු සහගත බව රහස්‌ පොලිසියට වැටහී තිබේ.

    දැරිය ඝාතනයට මොහුගේද යම් සම්බන්ධතාවක්‌ තිබෙන බවට සැකයක්‌ මතුවී ඇත. ඔහු තම සොහොයුරා වන කොණ්‌ඩයා පාවා දී පොලිසියෙන් ගැලවීමට උත්සාහ කළේද යන්න ගැන ද සැකය මතුවී තිබේ.

    කොණ්‌ඩයාගේ සොහොයුරු ද කාන්තාවන් ඇසුරට මෙන්ම විකෘති ලිංගික ක්‍රියාවන්ට දැඩි ඇල්මක්‌ දක්‌වන පුද්ගලයකු බව හෙළි වී තිබේ. විවිධ අපරාධ සම්බන්ධයෙන් මොහුද වසර හයකට ආසන්න කාලයක්‌ බන්ධනාගාරගතව සිටි අයෙකි.//
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    Mata nam therenne oya ekek wath nemei maruwe wena kohewath inna kenek.

    DNA sample ekath match una kiyala passe naha kiyanawa alla gaththa ekata gahalath pili ganne nathi unama.
    Lankawe DNA match kirillath boruwak da kiyala sure naha dan. Waradda kage hari angata daala case eka close karanna DNA match karanawda manda.
    Alla ganna ewun policiyen balapan nisada manda thaman maruwa kiyanne.

    :yes: investigation yanne "edaa wela tours" wage...:P
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Mata nam therenne oya ekek wath nemei maruwe wena kohewath inna kenek.

    DNA sample ekath match una kiyala passe naha kiyanawa alla gaththa ekata gahalath pili ganne nathi unama.
    Lankawe DNA match kirillath boruwak da kiyala sure naha dan. Waradda kage hari angata daala case eka close karanna DNA match karanawda manda.
    Alla ganna ewun policiyen balapan nisada manda thaman maruwa kiyanne.
    ජෙන් ටෙක් එක නේද ඩීඇන්ඒ ටෙස්ට් කරන්නේ. වෙන රටවල ඔන් ද ස්පොට් විනාඩි ගානෙන් ටෙස්ට් කරන්න පුලුවන් මැශින් තියනවා. කාබාසිනියා කරන සල්ලි වලින් අඩු තරමේ එකක්වත් ගෙනාවනම් මොකද? පොලිමට හිටෙව්වා සැකකාරයන්ව ස්වැබ් කරගෙන ගියා පැය බාගෙන් හොරු ඇල්ලුව්වා..
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    ජෙන් ටෙක් එක නේද ඩීඇන්ඒ ටෙස්ට් කරන්නේ. වෙන රටවල ඔන් ද ස්පොට් විනාඩි ගානෙන් ටෙස්ට් කරන්න පුලුවන් මැශින් තියනවා. කාබාසිනියා කරන සල්ලි වලින් අඩු තරමේ එකක්වත් ගෙනාවනම් මොකද? පොලිමට හිටෙව්වා සැකකාරයන්ව ස්වැබ් කරගෙන ගියා පැය බාගෙන් හොරු ඇල්ලුව්වා..

    magulak kiyanawa ita passe hema ekama yai othanata ussagena me lamaya mageda kiyala balanna kiyala :lol: