BREAKING : සේයා ඝාතනය කළේ තමන් බව

Dilbaiya

Member
Aug 11, 2015
88
21
0
:rofl::rofl::rofl:
තව අවුරුදු පහ හයකට මීඩියාකාරයන්ට කෑම තියෙනවා..

මමත් අවුරුදු ගානක් මාධ්‍යවෙදියෙකුව හිටියා සහෝදරයා,
කියන කතාව සහතික ඇත්ත ...!

:yes::yes::yes::yes::yes:
 

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
වික්ටෝරියා පත්තේ නැත්තේ මොකෝ


අර පොඩ් කෙල්ලෙක්ව රේප් කරලා මරලා තිබුනේ එක පාරක් පොඩි එකා වෝටර් පිස්ටල් එකකින් වතුර විද්දා කියලා ඒ යකාගේ මුනට..


මචන් මේකට අපි වනචාරින්ගෙන් විදියට නැතුව හොද විසදුමක් කියලා කියන්න එකක් නැහැනේ බන්
\

ai dan uba hithuwe victoria wala mukuth wenne na hari shok kiyalada? :P:P man kiuwe twisted la wage mofo la na kiyala witharai :P
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මං මේ සිද්දියෙදි දැකපු විශේෂම දෙයක් තමයි සාමාන්‍ය ජනතාව අවස්ථා කිහිපයකදිම උද්ඝෝෂන කෙරුවා. ඒ ළමයාගේ පින්තූර තියෙන බැනර් හදාගෙන බෝඩ් හදාගෙන මේවා කරන්න යම් කිසි සැලකිය යුතු මුදලක් යනවා මේවට වියදම් කලේ රාජ්‍ය නොවන සංවිධාන වලින් නෙමේ (NGO) අපේ මිනිස්සු යම් කරදරයක් වුනොත් පිහිටවෙනවා නමුත් මෙහෙම තමන්ගේ වියදමින් බැනර්, බෝඩ් හදාගෙන උද්ඝෝෂනය කරන ඒක අසාමාන්‍ය තත්වයක් කියලා මට හිතෙනෙවා.

මගේ නිගමනය නම් ඝාතනය පිටිපස්සේ සල්ලි බලය තියෙන කවුරු හරි ඉන්නවා. මේ උද්ඝෝෂණ පිටිපස්සේ ඉන්නේ ඔහු වෙන්න පුලූවන් පොලිසියට අනවශ්‍ය පිඩනයක් මේ උද්ඝෝෂණ වලින් එල්ල කලා අපරාධකාරයා අල්ලන්න කියලා මිනිස්සුන්ට පෙන්නන්න ඒ ඒ අවස්ථා වලදි විවිධ අය සැකයි කියලා අත්අඩංගුවට ගත්තේ ඒ නිසා වෙන්න පුලූවන් සමහරවිට මගේ අනුමානය වරදින්න පුලූවන් කොහොම වුනත් පොලිසියේ පරික්ෂණ පවත්වන විදිය කිසිම සැහැයිමකට පත්වෙන්න බෑ
 

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    danata kee denek piligatthada oka? kee denekge DNA match unaada :P
    SL police thamai ban police.
    Piligannakan thadi baala iwara wela DNA mach koranawa. Kudu packet daala hire yawanawa. ammage police