Breaking! ⚠️ අසාඩ් පාලනයේ අවසාන පැය/ විනාඩි කීපය - සිරියානු ජනාදිපති සොයා නගරය පීරයි

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    Russia support eka gaththe Nathan Assad iwara wenne 2014-2015

    Me para iwara une Turkey ewun plan karala gahapu eken

    Protesters entered Assad Palace!!

    Happening right now!

    ------ Post added on Dec 8, 2024 at 7:11 AM

    Ow 2014 wage iwara wenawa Russian involvement nathan eath Assad family eka russian base late 80’s da gaththa nisa thamai Syria geopolitical playground une 2010 onwards
     
    • Like
    Reactions: NRTG

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    ලංකාවේ සමහර උන් මේවට හුරේ දානකොට හිතෙනවා LTTE ඵක්ක ප්‍රභාකරන් ජීවතුන් අතර ඉඳලා උන්ට අැමරිකාවෙ සපෝර්ට් ඵක අැතුව ලංකාවම අල්ලගන්න අාවනම් ඒකටත් හුරේ දායි කියලා..😅
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,624
    17,709
    113
    Auckland
    How these terrorists were able to advance so rapidly? Looks like it's going to be another terrorists breeding ground like Afghanistan and Libya. Feel sad about the general public and the valiant soldiers of the tiger regiment that spearheaded decimating the Al Nuzra and Isis.

    සිරියන් හමුදාව ෆයිට් කරේ නෑ බන්. උන් ඉඩ්ලිබ් කියන ඒරියා එකට කොටු කරල තිබුනෙ අවුරුදු 4ක් තිස්සෙ මේ සෙට් එක. ඒ ඒරියා එකේ විතරයි ඩිෆෙන්ස් ලයින් මේන්ටේන් කරේ. පහු ගිය මාසයෙ තුර්කියත් එක්ක negotiate කරන ගමන් හිටියෙ උන්ව නැවත රිලීස් කරන්න. ඒ අතරතුරේ තුර්කි එවුන් කරේ ශේප් එකේ උන් ටිකට වෙපන් දීල හොදම සෙට් එකක් දම්මල එකවරම ගහපු එක. සිරියන් එවුන් රෙඩී වෙලා හිටියෙ නෑ මුහුන දෙන්න සීන් එකට. අනික උන් හිතුවෙ කිලොමීටර් 3-4ක් ගිහින් අරුන් හිර වෙයි කියල. නමුත් උන් ගේමට එන්ටර් වෙනකොට වැඩේ පරක්කු වැඩී
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,176
    1
    28,813

    ඒ කියන්නේ Turkey පිටි පස්සෙන් පිහියෙන් ඇන්නද? අරුන් කොටු කරලා තියෙන්නේ නැතිව totally eliminate කරලා දැම්මා නම් ඉවරයි.

    ඔය සීන් එකෙන් පස්සේ Al Nuzra and ISIS එකතු කරලා Kurdish areas වල genocide එකක් කරන එකද දන්නේ නෑ Turkey වල plan එක.
     
    • Like
    Reactions: NRTG and Bart_Allen

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,102
    6,437
    113
    kandy
    ලංකාවේ සමහර උන් මේවට හුරේ දානකොට හිතෙනවා LTTE ඵක්ක ප්‍රභාකරන් ජීවතුන් අතර ඉඳලා උන්ට අැමරිකාවෙ සපෝර්ට් ඵක අැතුව ලංකාවම අල්ලගන්න අාවනම් ඒකටත් හුරේ දායි කියලා..😅
    Ai machan ara "ARAGALE" hitapu gothayek ka gahuwe prabhakaranta respect karanawa kiyala
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,176
    1
    28,813
    113
    Ai machan ara "ARAGALE" hitapu gothayek ka gahuwe prabhakaranta respect karanawa kiyala
    ඌව නම් නන්දිකඩාල් වල පන පිටින් වල දාන්න ඕන අර ප්‍රභාකරන් ගෙ ශුක්‍රාණු හොයපු සිංහල ටියුෂන් ගුරා එක්කම
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,102
    6,437
    113
    kandy
    ඌව නම් නන්දිකඩාල් වල පන පිටින් වල දාන්න ඕන අර ප්‍රභාකරන් ගෙ ශුක්‍රාණු හොයපු සිංහල ටියුෂන් ගුරා එක්කම
    Aniwa

    Kauda danne na. Video ekak nm tynwa u ehema ka gahapu. Oka nam kalawan jaana thiyana ekekge shukranu ekakin haduna kalakanniyek