Breaking! ⚠️ අසාඩ් පාලනයේ අවසාන පැය/ විනාඩි කීපය - සිරියානු ජනාදිපති සොයා නගරය පීරයි

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,623
    8,880
    113
    How these terrorists were able to advance so rapidly? Looks like it's going to be another terrorists breeding ground like Afghanistan and Libya. Feel sad about the general public and the valiant soldiers of the tiger regiment that spearheaded decimating the Al Nuzra and Isis.
    ISIS season 2 coming soon

    ඒ කියන්නේ Turkey පිටි පස්සෙන් පිහියෙන් ඇන්නද? අරුන් කොටු කරලා තියෙන්නේ නැතිව totally eliminate කරලා දැම්මා නම් ඉවරයි.

    ඔය සීන් එකෙන් පස්සේ Al Nuzra and ISIS එකතු කරලා Kurdish areas වල genocide එකක් කරන එකද දන්නේ නෑ Turkey වල plan එක.
    long term plan eka meka wenna puluwan... kohomath ISIS wage thawa cancer ekak sure meken
    ------ Post added on Dec 8, 2024 at 10:33 AM
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,624
    17,709
    113
    Auckland
    ඒ කියන්නේ Turkey පිටි පස්සෙන් පිහියෙන් ඇන්නද? අරුන් කොටු කරලා තියෙන්නේ නැතිව totally eliminate කරලා දැම්මා නම් ඉවරයි.

    ඔය සීන් එකෙන් පස්සේ Al Nuzra and ISIS එකතු කරලා Kurdish areas වල genocide එකක් කරන එකද දන්නේ නෑ Turkey වල plan එක.

    එහෙම සීන් එකක් තියනව.

    දැනටම උන් කුර්දි එවුන් පාලනය කරන "මන්බිජ්" කියන ඒරියා එකට වට කරල ගහන්න ප්ලෑන් කරන ගමන්. එයුෆ්‍රෙට්ස් ගගට බටහිරෙන් තියන අවසාන කුර්දි නගරය ඒක. අනෙක් නගර ඔක්කොම ethnic cleansing කරා මුන් ගිහින් (Afrin city) අසාඩ්/රුසියන් එවුන් ගිහින් තමා තුර්කි එවුන් ගහන එක නතර කරේ. නමුත් අනෙක් පැති වල මුන්ට ඇමරිකන් සපෝට් එක තියනව. ඇමරිකන් එවුන් තුර්කියත් එක්ක කරන ෆයිට් වලදි උන්ට සපොට් කරන්නෙ නෑ හැබැයි :lol:

    ඊයෙ සහ පෙරෙදා දවස් දෙකේ අසාඩ්ගෙ හමුදාව නැගෙනහිර උන්ගෙ ප්‍රදේශ ඔක්කොම වගේ කුර්දි එවුන්ට බාර දිලා ගියා. උන් දෙගොල්ලො ගහගත්තෙම නැති තරම්. බොහො දුරට ඊලග ෆයිට් එක එන්නෙ තුර්කි බැක් කරන අල් නුස් රා සෙට් එකයි කුර්දි සෙට් එකයි අතර තමා.

    තව දෙයක්, අසාඩ්ගෙ හමුදාව බටහිර මුහුදට සම්බන්ද ඒරියා එකේ තාම හොදටම ඇක්ටිව්. අසාඩ්ගෙ ප්ලේන් එකත් එහෙට තමා ගියේ. ඒකට ගැහුව අනන් මනන් කියනව උනාට බොහො දුරට වෙන්න ඇත්තෙ ට්‍රැකින් පූෆ් කරල දාපු එක තමා.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    ලංකාවේ සමහර උන් මේවට හුරේ දානකොට හිතෙනවා LTTE ඵක්ක ප්‍රභාකරන් ජීවතුන් අතර ඉඳලා උන්ට අැමරිකාවෙ සපෝර්ට් ඵක අැතුව ලංකාවම අල්ලගන්න අාවනම් ඒකටත් හුරේ දායි කියලා..😅
    Have you seen the population demography of Syria? The rebels represent Sunni, who have 70% of the population, and only the 13% represent Shia. But the Assad-led government also is Shia; that's why Iran supports them. That is far from what happened here in Sri Lanka.
     
    • Like
    Reactions: NRTG

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896

    මේ වාරිතාව ගෙන ආවෙ සිරියාවේ නන්දිකඩාල් කලපුවේ සිටද 😜
     
    • Love
    Reactions: NRTG

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    ලංකාවේ සමහර උන් මේවට හුරේ දානකොට හිතෙනවා LTTE ඵක්ක ප්‍රභාකරන් ජීවතුන් අතර ඉඳලා උන්ට අැමරිකාවෙ සපෝර්ට් ඵක අැතුව ලංකාවම අල්ලගන්න අාවනම් ඒකටත් හුරේ දායි කියලා..😅
    ehenam dan praba NPP eken chande illala aga mathi wela
     
    • Haha
    Reactions: Dr.Amdan

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ඇමරිකාව දිනුව එහෙනම්
    එහම කියන්නත් බැහැ.දැන් ඇමෙරිකා බැක් කරන කුර්දි උන්ටත් වැඩේ දෙන්න හදන්නේ.
    ඇත්ත්ටම වින් එක තියෙන්නේ තුර්කි පැත්තේ. තව කාලයක් ගියාම හිතෙයි කලින් උන් හොඳයි කියලා.
    කොහොමත් ලිබියා වගේ හරියට පාලනයක් නැති රටක් වෙනවා.
    HTS කියන්නෙත් ඉතින් ISIS ම තමයි.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    එහම කියන්නත් බැහැ.දැන් ඇමෙරිකා බැක් කරන කුර්දි උන්ටත් වැඩේ දෙන්න හදන්නේ.
    ඇත්ත්ටම වින් එක තියෙන්නේ තුර්කි පැත්තේ. තව කාලයක් ගියාම හිතෙයි කලින් උන් හොඳයි කියලා.
    කොහොමත් ලිබියා වගේ හරියට පාලනයක් නැති රටක් වෙනවා.
    HTS කියන්නෙත් ඉතින් ISIS ම තමයි.
    හරියට දැන් ලංකාවේ උන්ට හිතෙනවා වගේ නේද ?
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,547
    3,900
    113
    Speed force
    එහම කියන්නත් බැහැ.දැන් ඇමෙරිකා බැක් කරන කුර්දි උන්ටත් වැඩේ දෙන්න හදන්නේ.
    ඇත්ත්ටම වින් එක තියෙන්නේ තුර්කි පැත්තේ. තව කාලයක් ගියාම හිතෙයි කලින් උන් හොඳයි කියලා.
    කොහොමත් ලිබියා වගේ හරියට පාලනයක් නැති රටක් වෙනවා.
    HTS කියන්නෙත් ඉතින් ISIS ම තමයි.
    තුර්කි උන් තමයි සිරාම game එක play කරන්නේ. උන් USA, Israel, Russia, Iran ඔක්කෝටම අරින sean එකක් තියෙන්නේ. Nato එකේ හිටියට Russia වලින් ගන්න පුළුවන් full benefits ගන්නවා. Usa වලින් ඕනේ wepons technology ගන්නවා. Ottoman empire එක ආයේ හදන්න plan කරනවා ද දන්නේ නෑ:P
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    තුර්කි උන් තමයි සිරාම game එක play කරන්නේ. උන් USA, Israel, Russia, Iran ඔක්කෝටම අරින sean එකක් තියෙන්නේ. Nato එකේ හිටියට Russia වලින් ගන්න පුළුවන් full benefits ගන්නවා. Usa වලින් ඕනේ wepons technology ගන්නවා. Ottoman empire එක ආයේ හදන්න plan කරනවා ද දන්නේ නෑ:P
    දැනට තුර්කි පැත්තට වාසි උනාට කුර්දි උන්ට නිකන්ම දැන් සිරියාවේ නැගෙනහිර ලොකු ප්‍රදේශයක පාලන බලය ලැබුනා.සිරියන් ආමි එක යද්දි උන්ට බාර දීලා ගියේ.
    වැඩිම ඉන්ධන නිශ්පානයක් තියෙන්නේ දැන් කුර්දි උන් යටතේ තියෙන පැත්තට. ඇමෙරිකා උනත් උන්ට බැක් කරන්නේ ඒ නිසා.
    ඉස්සරහට තුර්කි උන්ට ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වෙන්නත් පුළුවන්.මොකද අසාඩ් පාලනයෙන් උන්ට ලොකුවට ප්‍රශ්න තිබ්බේ නැහැ.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Ow 2014 wage iwara wenawa Russian involvement nathan eath Assad family eka russian base late 80’s da gaththa nisa thamai Syria geopolitical playground une 2010 onwards
    :lol: :lol: pudin karapu bambuwak na ban udin ghilla bomb dapu eka kare, thanikara game eka gewwe hizbullah under the command of Soleimani.

    menna mu thamai syria berala dunne 2019, nethuwa pudin nemai, :lol: thanikara muge plan

    200203-D-BD104-003.JPG

    anith eka isis, oka iwara kare kurdish un vishashyen kurdish kello
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    Lebanon උන්ට weapon supply තිබ්බෙ සිරියා හරහා iran walin කියල කියනව නේද
    supply chain එක වහන්න ගහපු ගේම් එකක් කියනවා නේද
    HTS උන් කොච්චර විතර force එකක් ඉන්නවද බන් සති දෙකෙන් ඔය වගේ අල්ලගන්න
    කොහොමත් ඇමෙරිකා , ඊස්‍රායෙල් උන් ගහපු ගේම් එකක් වගේ
     
    • Like
    Reactions: NRTG

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    :lol: :lol: pudin karapu bambuwak na ban udin ghilla bomb dapu eka kare, thanikara game eka gewwe hizbullah under the command of Soleimani.

    menna mu thamai syria berala dunne 2019, nethuwa pudin nemai, :lol: thanikara muge plan

    200203-D-BD104-003.JPG

    anith eka isis, oka iwara kare kurdish un vishashyen kurdish kello
     
    • Like
    Reactions: NRTG

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,399
    41,449
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    තීරනාත්මක අවස්ථාවක්. බලපන් ලොක්ක හොයන්න නෑ අහු උනොත් ගඩාෆි මුසොලිනිට උනා වගෙ සීන් එකක් වෙයි වගෙ

    Thota mona Assad da ban?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Have you seen the population demography of Syria? The rebels represent Sunni, who have 70% of the population, and only the 13% represent Shia. But the Assad-led government also is Shia; that's why Iran supports them. That is far from what happened here in Sri Lanka.

    අඩු කුලේ එකෙක්ට 95% වෝට් එක දීලා
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,624
    17,709
    113
    Auckland
    ow. Syriyawa thami hama ekagema base eka specially Russian and Iran oka nisa Israel un haduwa team ekak against. me welawe oya wage deyak karanna wena ratak naha

    It was Turkey, not Israel. Turkestani tribes from central Asia came to do this campaign including China.

    East Turkestan Party is the one backing them, which is sponsored by Turkey. Same guys went to fight and take over the Armenian controlled regions.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,176
    1
    28,813
    113
    :lol: :lol: pudin karapu bambuwak na ban udin ghilla bomb dapu eka kare, thanikara game eka gewwe hizbullah under the command of Soleimani.

    menna mu thamai syria berala dunne 2019, nethuwa pudin nemai, :lol: thanikara muge plan

    200203-D-BD104-003.JPG

    anith eka isis, oka iwara kare kurdish un vishashyen kurdish kello
    All you said was true except for the Russian's involvement. Actually, the Russian ground forces and PMCs played an active role in defeating ISIS. Check how spetsnaz units did small team operations behind enemy lines to give proper coordinates for bombings and actively fought to regain ancient city palmyrah
     
    Last edited: