BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,868
    48,662
    113
    මේ පිස්සා මේ මොනවද දොඩවන්නේ..🤣

    🇩🇪🇮🇷🇮🇱⚡- "We strongly condemn the indiscriminate Iranian attack on Israeli territory. Iran’s nuclear program violates the Non-Proliferation Treaty and poses a threat to the entire region – especially to Israel," - Germany's Ministry of Foreign Affairs.
     

    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    295
    356
    63
    දන්න එකෙක් කියපල්ලා එක පාරම ඊශ්‍රායල් ඉරානේට ඔහොම ගහන්න හේතුව මොකක්ද කියලා? ගිය ටිකේ නිව්ස් බලන්නවත් බැරි උනා.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,868
    48,662
    113
    දන්න එකෙක් කියපල්ලා එක පාරම ඊශ්‍රායල් ඉරානේට ඔහොම ගහන්න හේතුව මොකක්ද කියලා? ගිය ටිකේ නිව්ස් බලන්නවත් බැරි උනා.

    නියුක්ලියර් බෝම්බ හදන්න එපා කියලා ගහන්නේ..ඉරානෙට නියුක්ලියර් බෝම්බ තියාගන්න තහනම් ලු..

    Qmdx8fTl.jpg
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,470
    6,661
    113
    Land of Lions
    නියුක්ලියර් බෝම්බ හදන්න එපා කියලා ගහන්නේ..ඉරානෙට නියුක්ලියර් බෝම්බ තියාගන්න තහනම් ලු..

    Qmdx8fTl.jpg
    මම මගේ ඉඩමේ ගෙදර හදද්දි අලපු ගෙදර උං මට ගෙම ඉල්ලන සින් එකක් නේ.

    Putin case dala thinewa dakka.
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,106
    29,856
    113
    Iran air force එක බුදිද? අයතුල්ලා පිස්සා නැකත් බලනවද ? :lol:



     
    • Wow
    Reactions: War Fighter

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,159
    18,410
    113
    Israel jet shot down according to MES

    Iran launches 150 ballistic missile at Israel
    මරපල්ලා කොටපල්ලා යුදෙව් බල්ලන්ව කැති ගාපල්ලා :growl: