BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

thomian

Well-known member
  • May 20, 2011
    12,499
    17,621
    113
    giphy.gif



     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    Tech eka already tibunat wedak neha ban, Iran un weapon grade uranium-235 one taram taama hada gena netnam. tibba nam melehakata okun demonstration 1k karala, Kim jong Un wage athal ekak gannawa.

    Oya Uranium enrichment karana process eka patta complex, kalin Israel un Bushge kaale Stuxnet daala unge centrifuge walata keliya. Passe unma centrifuge hada gena amaruwen wede goda dagatta. News wala hetiyata nam un already up to 60% Uranium enrichment program eke achieve karala. me pace eke giyoth 90% reach karanna maha loku kaalayak yanne neti wei.


    munge tiyenne Shah ge kaale US walin gattu F14 tikane, passe Mig 29 tikak gatta. Munta une air defence tikata kelo gatta eken. Ara pakko, China un ekka ektu wela hadapu Jet + PL 15 missiles tikak rent ekata hari ganna wenawa den survie wenna.
    Anika rocket anan manan oya monawa tibbat wedak ne munge Intelligence weak unata passe.

    ඉරානේ ගාව වොර්හෙඩ් කිහිපයක් හදන්න ඕනේ කරන ප්‍රමානේට එන්රිච් කරපු යුරේනියම් තියනවා උන්ට පර්ශ්නේ ආවේ බොම්බේ හදන්න ඕනේ equation ටිකනැ එක උන්ට පරීක්ෂණ කරලා කරලයි හොයා ගන්න වුනේ ඊට කලින් එකයි ඉස්රයලේ මේ වගේ ගැහුවේ ඔක්කොම රිස්ක් කරලා පක්කොන්ට ඔච්චර කැක්කුමක් තියනවනම් equation ටික දෙන්න පුලුවන් එත් උන් දෙන්නේනැ ඔය යුරේනීම් බෝම්බෙ ගොඩක් පවර්ෆුල්නැ hydrogen bomb AKA thermonuclear බෝම්බේ තමයි පවර්ෆුල් H-bomb එක හදන්න වෙනම කාලයක් යනවා අවුරුදු 6-10 වගේ යුරේනීම් වොර්හෙඩ් එක හදලා.
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    එක එක මුස්ලිම් නොවෙන නම් වලින් මුස්ලිම් එවුන් ඉන්නවා කියලා දැනන් හිටියා දැන් සිංහල නම් වලිනුත් ඉන්නවා මුස්ලිම් එවුන්.:baffled:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,260
    113
    එක එක මුස්ලිම් නොවෙන නම් වලින් මුස්ලිම් එවුන් ඉන්නවා කියලා දැනන් හිටියා දැන් සිංහල නම් වලිනුත් ඉන්නවා මුස්ලිම් එවුන්.:baffled:
    එතකොට ඔයා යුදෙව්වෙක්ද අයියේ?:rofl:
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    එක එක මුස්ලිම් නොවෙන නම් වලින් මුස්ලිම් එවුන් ඉන්නවා කියලා දැනන් හිටියා දැන් සිංහල නම් වලිනුත් ඉන්නවා මුස්ලිම් එවුන්.:baffled:
    ඕකුන් තමයි ගනයෙක් බඩු ගහල අහු උනාම සුද්ද කරල ත්රේඩ් දාන්නෙ. කැරි ගේම්
     
    • Like
    Reactions: thomian