BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    රානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන 3කට අමෙරිකාවෙන් ප්‍රහාර ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන 3කට ප්‍රහාර එල්ල කළ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

    ෆෝඩෝ, නටාන්ස් සහ එස්ෆහාන් ඇතුළු ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට මෙලෙස ප්‍රහාර එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. - Hiru News

     
    Last edited:
    • Like
    Reactions: Bitter Truth

    monson

    Well-known member
  • May 7, 2007
    25,545
    28,409
    113
    Chinese intelligence ships dekak thinewa area eake, unge technology kawruth danne na.
    B-2 එකක් බිම වැට්ටුවොත් යුද්ධෙ ඉවරයි. ඔන්න කරනව නම් වැඩේ...
    පුටින් කියනවා තව වෙනකම් උදව් ඉල්ලලා නෑලු උන්ගෙන්.. ඒ උනාට US එවුන්ට එන්න දෙන්නේ නෑලූ ඔකට.. ට්‍රම්ප් ටත් අවුල තියෙන්නේ රුසියාව..
    ඕක වැටෙනකොටම හතර වටින් වදී ඇමරිකන් බේස් වලට ඔය ඒරීයා එකේ තියෙන 😁
    trump 2 weeks ඉල්ලන්නේ මුන් ගහලා ඉවර වෙයිද බලන්න shape වෙන්න එච්චරයි. වෙන මොකුත් නෑ.

    මේ වගේ බොළඳ තර්ක gulf war එක කාලෙත් තිබ්බා. අම්මෝ සදාම් හුසේන්ට ලොකු තුවක්කු තියනවා. ඇමරිකාවට බැහැ උන්ට ගහන්න සදාම් ට බයයි කියල :lol:

    Iran will close the Homuz straight and we are fucked!..
    ඉරානේ හැමොගෙන්ම වටෙන්ම කන්න යන්නේ :lol:
    ------ Post added on Jun 22, 2025 at 8:29 AM


    ------ Post added on Jun 22, 2025 at 8:30 AM
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,424
    1
    32,095
    113
    - උඩරට -
    මේ වගේ බොළඳ තර්ක gulf war එක කාලෙත් තිබ්බා. අම්මෝ සදාම් හුසේන්ට ලොකු තුවක්කු තියනවා. ඇමරිකාවට බැහැ උන්ට ගහන්න කියල :lol:


    ඉරානේ හැමොගෙන්ම වටෙන්ම කන්න යන්නේ :lol:
    ------ Post added on Jun 22, 2025 at 8:29 AM


    ------ Post added on Jun 22, 2025 at 8:30 AM

    කිරිය රසවත් වෙන්නේ එතකොටනේ බන් 🤣
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,064
    46,572
    113
    මේ වගේ බොළඳ තර්ක gulf war එක කාලෙත් තිබ්බා. අම්මෝ සදාම් හුසේන්ට ලොකු තුවක්කු තියනවා. ඇමරිකාවට බැහැ උන්ට ගහන්න සදාම් ට බයයි කියල :lol:


    ඉරානේ හැමොගෙන්ම වටෙන්ම කන්න යන්නේ :lol:
    ------ Post added on Jun 22, 2025 at 8:29 AM


    ------ Post added on Jun 22, 2025 at 8:30 AM


    වටෙන්ම ගහන්නේ අැයි ඉතිං ඔච්චර බයද?..අන්තිමට අැමරිකාවෙනුත් උදව් ඉල්ලන්න වුනා මහලොකු යුදෙව්වොන්ට🤣🤣
     
    • Like
    Reactions: yosh371