"Mr. Trump, you started it, and we will end it."
️ — Iranian Regime State television displays a graphic of U.S. bases in the Middle East titled: "Within the fire range of Iran."
"Mr. Trump, you started it, and we will end it."
Collin Rugg (@CollinRugg)
ඊශායල් එවුන්ට ගහයි දැන් දොබෙන් යන්න![]()
Iran will close the Homuz straight and we are fucked!..Looks like US fu**ed the entire world.
Chinese intelligence ships dekak thinewa area eake, unge technology kawruth danne na.
B-2 එකක් බිම වැට්ටුවොත් යුද්ධෙ ඉවරයි. ඔන්න කරනව නම් වැඩේ...
පුටින් කියනවා තව වෙනකම් උදව් ඉල්ලලා නෑලු උන්ගෙන්.. ඒ උනාට US එවුන්ට එන්න දෙන්නේ නෑලූ ඔකට.. ට්‍රම්ප් ටත් අවුල තියෙන්නේ රුසියාව..
ඕක වැටෙනකොටම හතර වටින් වදී ඇමරිකන් බේස් වලට ඔය ඒරීයා එකේ තියෙන![]()
trump 2 weeks ඉල්ලන්නේ මුන් ගහලා ඉවර වෙයිද බලන්න shape වෙන්න එච්චරයි. වෙන මොකුත් නෑ.
ඉරානේ හැමොගෙන්ම වටෙන්ම කන්න යන්නේIran will close the Homuz straight and we are fucked!..

මේ වගේ බොළඳ තර්ක gulf war එක කාලෙත් තිබ්බා. අම්මෝ සදාම් හුසේන්ට ලොකු තුවක්කු තියනවා. ඇමරිකාවට බැහැ උන්ට ගහන්න කියල
ඉරානේ හැමොගෙන්ම වටෙන්ම කන්න යන්නේ
------ Post added on Jun 22, 2025 at 8:29 AM
------ Post added on Jun 22, 2025 at 8:30 AM
If iran and houthiz stop fuel shipments apita badu banis, petrol 700/800 wage yay
Nop only asian countriesLooks like US fu**ed the entire world.
Good time for Russian oilIf iran and houthiz stop fuel shipments apita badu banis, petrol 700/800 wage yay
මේ වගේ බොළඳ තර්ක gulf war එක කාලෙත් තිබ්බා. අම්මෝ සදාම් හුසේන්ට ලොකු තුවක්කු තියනවා. ඇමරිකාවට බැහැ උන්ට ගහන්න සදාම් ට බයයි කියල
ඉරානේ හැමොගෙන්ම වටෙන්ම කන්න යන්නේ
------ Post added on Jun 22, 2025 at 8:29 AM
------ Post added on Jun 22, 2025 at 8:30 AM