BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

thomian

Well-known member
  • May 20, 2011
    12,510
    17,629
    113
    trump-donald-trump.gif
     
    • Haha
    Reactions: kingcapton

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,316
    74,809
    113
    Trump wesige putha thama me okkoma karanne..okage e kaale idanma heenayak lu iran walata gahana eka..giya paara baleta awith virus ekak dunna loketama me paara war..🤮🤮

    IMG-20250617-144746-719.jpg
    Democrat Party eke me yaka witharai inne Anti war dial ekakata..
    ඩයල් එක socialist උනාට networth එක මිලියන ගානක්. ඒක ඇහුවාම ඌට මල පනිනවා. සල්ලි ටිකක් දෙනවනම් මූ පුක උනත් දෙයි 🤭 🤭
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ඉතිං ඵහෙම බැලුවොත් ඊශ්‍රායලයට ඕන රටක් අල්ලන්න පුළුවන්නේ ලංකාවත් අැතුළුව

    ඉස්රයලට විතරක් නෙවයි වෙස්ටන් යිලිට් රටවල් ඕනේ එකකට යුද නීති ඕනේ එකක් කඩන්න පුලුවන් කිසිම පර්ශනයක් නැතුව ගසා වලවුන යුද අපරාද එක්ක බැලුවාම ලංකාවේ ආරමි එක ඒවා වලින් 0,001 වත් කරලා නැ හැබයි අපේ ආරමි එකට තමයි තාම ජිනීවා වල චෝදනා තියෙන්නේ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    ඉතිං ඵහෙම බැලුවොත් ඊශ්‍රායලයට ඕන රටක් අල්ලන්න පුළුවන්නේ ලංකාවත් අැතුළුව
    පුලුවන් නෙමෙයි ඇත්තටම ලංකාව අල්ලන්නත් බැරි නෑ. දැනටම Israel tourists ලා එක්ක clashes යනව මෙහෙ. අර ටික්ටොක් එකේ ඩයල් එක දාලා තිබ්බ ගාල්ල කියන්නෙත් උන්ගෙ මොකක්ද ඓතිහාසික ප්ලේස් එකක් කියලලෙ උන් කියන්නෙ.
     
    • Wow
    • Like
    Reactions: fdk and dimuthmike

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඉතිං ඵහෙම බැලුවොත් ඊශ්‍රායලයට ඕන රටක් අල්ලන්න පුළුවන්නේ ලංකාවත් අැතුළුව
    ලංකාව අල්ලන්න?
    අල්ලලා ඉවරයි, down south බර ඉනිනේ.
    උං කියනවා ලංකාවේ කොටසක් ගොඩක් ඉස්සර උංගේ කියලා.
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,567
    10,752
    113
    Nugegoda, Sri Lanka
    ඩයල් එක socialist උනාට networth එක මිලියන ගානක්. ඒක ඇහුවාම ඌට මල පනිනවා. සල්ලි ටිකක් දෙනවනම් මූ පුක උනත් දෙයි 🤭 🤭
    That's how the Socialists work.. lol ape NPP jontiyo penne nadda? :lol:
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    ඉතිං ඵහෙම බැලුවොත් ඊශ්‍රායලයට ඕන රටක් අල්ලන්න පුළුවන්නේ ලංකාවත් අැතුළුව
    පුලුවන්, අපිට ගහන්නෙ පරිප්පු වලින්.
    අනික අපි නොබැඳි රටක්නෙ, ගැහුවත් කවුරුත් හොයන එකක් නෑ. :ROFLMAO:
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    China has accused Trump of “pouring oil” on the mounting conflict between Iran and Israel, after the US leader warned Tehran residents to “immediately evacuate”.

    “Fanning the flames, pouring oil, making threats and mounting pressure will not help to promote the de-escalation of the situation, but will only intensify and widen the conflict,” foreign ministry spokesman Guo Jiakun said when asked about Trump’s remarks at a regular news conference.