BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

fdk

Well-known member
  • Sep 16, 2011
    5,563
    5,464
    113
    mona sakkili wedak da ban me 😐😐


    Sira! unge strength eka tiyenne air power eka. okata wedunoth loku effect ekak wenawa. IDF unge airdefence system eka kalin wate un podi rocket walin gahana kotath manage karaganna beri una pennuwa.

    Russia un karanne, issellama ara shaheed drones 50-100k witara yawala Ukraine unge air defence overwhelm karanawa ita passe drones tika reach karanna yana time eka guess karala mun cruise missile anan manam hema ekenma kelinawa. US patriot SAM system walatath kela wuna.
    ------ Post added on Jun 17, 2025 at 10:44 AM
    Iran still didn't use shahed drones
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    Israel Haifa Power Plant eka gone.. Lesatama kaala.. Trump Karaya G7 eka maga dala US yanawa Security Council eka convene karanna... US un okata atha damma kiyanne.. Economy seththa pochchi.. this is what China wanted.. let US perished in another Iraq like war.. they will Rise..
    May be anex Taiwan...if so Russia will also advance Ukrainian front.
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Israel interception rate eka adu wenawa wagene

    1st strike eke 100k withara gahala 10i wadune, Dan 20k galahad 5k wadinawa
    Yep. කට්ටිය ද තියෙනවා air defense exhaust වෙලා වෙන්න ඇති කියලා.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    Trump wesige putha thama me okkoma karanne..okage e kaale idanma heenayak lu iran walata gahana eka..giya paara baleta awith virus ekak dunna loketama me paara war..🤮🤮

    IMG-20250617-144746-719.jpg
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ලංකාවේ යුද්දෙ කාලේ මාධ්‍ය හැදුනුම්පත පාවිච්චි කරලා තොරතුරු හොයාගෙන කොටින්ට ඔත්තු බලපු ජඩමාධ්‍යකාරයො අත්අඩංගුවට ගත්ත වෙලාවේ මේ බටහිර රටවල්, සුනන්ද දේශප්‍රිය කියන හිටපු ත්‍රස්තවාදියාගෙ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මාධ්‍ය නිදහස උල්ලංඝනය වෙනවා කියලා ඩෙගා නටපු හැටි. දැන් ඇමරිකාවේ middleeast hitman වෙච්ච ඊශ්‍රායෙලය ඒවා කරනකොට මානව හිමිකම්, මාධ්‍ය සංවිධාන, බටහිර රටවල් මීක් නෑ

    මානව හිමිකම් කියන්නේ දුප්පත් තුන්වෙන්යි ලෝකේ රටවල් වලට විතරක් බලපාන ආයුදයක් පලවෙනි ලෝකේ රටවල් වල.නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මාධ්‍ය නිදහස වගේ දේවල් බල පාන්නේ අපේරටවල් වලට විතරයි.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    මානව හිමිකම් කියන්නේ දුප්පත් තුන්වෙන්යි ලෝකේ රටවල් වලට විතරක් බලපාන ආයුදයක් පලවෙනි ලෝකේ රටවල් වල නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මාධ්‍ය නිදහස වගේ දේවල් බල පාන්නේ අපේරටවල් වලට විතරයි.

    ඉතිං ඵහෙම බැලුවොත් ඊශ්‍රායලයට ඕන රටක් අල්ලන්න පුළුවන්නේ ලංකාවත් අැතුළුව
     
    • Like
    Reactions: War Fighter