I think this is common for all the jew supporters lol.. never learn..
I think this is common for all the jew supporters lol.. never learn..
Sirawata.. kochchara puka dunnath wadak naa.. mola baaga..අඩු කුලේ ජාන තියන උන් හිතන් ඉන්නේ jewz උන්ගේ හම්පුත්තු කියලා. මේකෙත් ඉන්නවා උන්ව දැක්ක ගමන් හිනා යන්නේ පුකෙන්. උන්ටත් මේකම තමයි වෙන්නේ ,![]()

මේක වෙන එකක් මං හිටන්නේYep, thanks to American tax payers.
mokak hari parana ceremony eakak wage.
------ Post added on Jun 18, 2025 at 8:44 AM
Israel struck the Khojir facility near Tehran.
The same facility which Israel also targeted during their October 2024 attack.
Even back then, the buildings had been out of use for years, as most of the missile production / fuel mixing activities had already moved to underground, but Israel still destroyed the aboveground structures.
For some reason they struck it again, it won't make much difference.
oya okkoma karanne logu thambi bo karanna!Kelehigunayak nathi diya yatin gindara geniyana kalawam kurusayo meka kiyawanna ona naa...
හුගක් අය ඉරානෙට ගහද්දි හුරේ දාන නිසා මේ ටික ලියන්න හිතුනා.
ඉරානේ කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධානම තේ ආනයනය කරන රටක්.වාර්ෂිකව රුපියල් මිලියන 35,000 කට වඩා වටින තේ ඉරානය අපෙන් මිලදී ගන්නවා.මේ වටිනාකමට බොරතෙල් ඔවුන් අපිට ලබා දෙනවා.පහුගිය ආර්තික අර්බුද කාලේ වැලේ වැල් නැතුව ඉද්දි හුගක් රටවල් ණයට අපිට තෙල් ලබා දෙන එක ප්‍රතික්ෂේප කරද්දි ඉරානය අපිට ණයට තෙල් දුන්නා විතරක් නෙවෙයි ආධාර විදියට තෙල් වෙනමත් ලබා දුන්නා.
ඒවගේම කොටි ත්‍රස්තවාදීන් පරාද කරන්න අපි මුලින්ම නැගෙනහිර ක්‍රියාන්විතය පටන් ගන්න කලින් ඉරානය ඒ කාලේ මුදලින් ඩොලර් මිලියන 150ක් අපිට ආයුධ ගන්න දුන්නා ( ශ්‍රි ලංකා රුපියල් මිලියන 45,000 ) .
යුධ ජයග්‍රහණයෙන් පස්සේ ලෝකේ බටහිර රටවල් අපිට යුධ අපරාධ චෝදනා එල්ල කරලා ශ්‍රී ලංකාවට සම්බාධක දාල නැත්තටම නැති කරන්න ගිය වෙලාවේ ඉරානය පාකිස්තානය රුසියාව වගේ රටවල් කොන්දේසි විරහිතව ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටියා.
ශ්‍රී ලංකාවේ ලක්ෂ ගාණක් මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරන්න පුලුවන් උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ප්‍රධානම කොටස් කරුව වන්නේ ඉරානය.
කොවිඩ් ආපු වෙලාවෙදිත් මිලියන සියගාණක් වටින බෙහෙත් උපකරණ ඉරානය ශ්‍රී ලංකාවට ආධාර විදියට ලබා දුන්නා.ඒ වගේ හුග ක් දේවල් වලට ඉරානය ශ්‍රී ලංකාවට උදව් කරලා තියෙනවා.
ඉතින් ඒ තරම් ලංකාවට උදව් කරපු අදටත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අතිශය වැදගත් තේ අපනයනය කරන රටක්,ඉතාමත් ලාභ දායි විදියට තෙල් ටික දෙන රටකට පහර වදිද්දි සමහර සිරි ලාංකිකයෝ හුරේ දානවා.ඒක ඛේදවාචකයක්.
ඉරානයට න්‍යෂ්ටික අවියක් ලැබිය යුතු නෑ කියන මතයේ පෞද්ගලිකව මාත් ඉන්නවා.නමුත් එකම විකල්පය ඔවුන්ට පහරදීලා විනාස කරන එක නෙවෙයි.න්‍යෂ්ටික වැඩපිළිවෙළ අත හරින්න ඉරානයේ කොන්දේසිය උනේ ඊශායලය න්‍යෂ්ටික ආයුධ ඉවත් කරන්න කියන එක.නමුත් ඔවුන් එකඟ උනේ නෑ.
ඒ නිසා කිසිම රටකට හුරේ කියන්න අයිතියක් අපිට නෑ.ඉරානය වේවා ඊශායලය වේවා ගාසා තීරය වේවා හැම රටකම අහිංසක මිනිස්සුන්ගේ ජීවිතවල වටිනාකම එකයි.අපි අවුරුදු 30ක් යුද්ධයෙන් බැටකාපු මිනිස්සු විදියට ඒක අපිට හොදටම දැනෙන්න ඕනි.
සංජය ප්‍රදීප්
Green Project Api
අයියා, ආතල් කුඩු කරන්න එපා අයියාmokak hari parana ceremony eakak wage.
------ Post added on Jun 18, 2025 at 8:44 AM