BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,396
    5,325
    113
    Loading...
    මාත් බැලුවා උෟ ඉන්දියාව බලුම කරා නේද

    ඉන්දියාව කබ්බොනෙ බන්. උන්ව ගණන් ගන්නෙ නෑ කොහොමත්. මෙතන පට්ට බිස්නස් එකක් දුවන්නෙ යටින්. යුද්ධ යනකොට ආයුධ වෙළඳාම සැරටම වෙනවා. අනිත් පැත්තෙන් ස්වභාවික සම්පත්වල පාලනේ අතට අරගෙන උන්ගෙ කම්පැණි හරහා ලෝකෙම අනියමයෙන් පාලනය කරනවා. කොටස් වෙළඳපල පාලනය කරනවා. කිසිම දෙයක් නිකරුනේ වෙන්නෙ නෑ. ඉරානෙට ගැහුවෙත් රුසියාව වට්ටන්න දීර්ඝ කාලීන ප්ලෑන් එකක් ඇතිව වෙන්න ඕනි. රුසියාවට කෙළ වුණොත් චීනෙ උතුරු කො. මීක් නැති වෙනවා. අනිත් පැත්තෙන් යුරෝපෙ තෙල් මිළ වැඩි වෙලා උන්ට කෙළ වෙනවා. මේවා මොළ නෙමෙයි. This is a business.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,396
    5,325
    113
    Loading...
    මූත් මිනිහෙක්ද බං
    ලංකාවෙ ඉදන් පකීර් වගේ පච කෙලල පුක දීල ඇමතිකම් ගත්ත, ඒකවත් හරියට කරගන්න බැරි උනා
    දැන් ඇමරිකාව ගැන කියෝනව එහෙ සෙනෙට් එකේ හිටිය වගේ
    ඇයි උබල මේවගේ පොන්නයෙක් කියන දේවල් අහන්නෙ. මූට තියෙන්නෙත් අපිට තියෙන ඉන්ටනෙට් ඇක්සස් ටික විතරයි.

    මුගෙ අනිත් දේවල් අපිට වැඩක් නැහැ බන්. මටත් මූව පෙන්නන්න බෑ. මූ කියන කතාව හරි. ඒකයි මෙතන දැම්මෙත්. ඇමරිකාවට ගොඩ එන්න තියෙන එකම ක්‍රමේ යුද්ධ තමයි.
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,086
    113
    පයියාගල
    මුගෙ අනිත් දේවල් අපිට වැඩක් නැහැ බන්. මටත් මූව පෙන්නන්න බෑ. මූ කියන කතාව හරි. ඒකයි මෙතන දැම්මෙත්. ඇමරිකාවට ගොඩ එන්න තියෙන එකම ක්‍රමේ යුද්ධ තමයි.
    හුත්ත තමයි.
     
    • Haha
    Reactions: SpinXO

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    ෆෝරම් වල භුතයෝ තවත් අඩවන්න හදන වැඩ මෙව්වා නම්.


    හෆෝයි අපේ එලකිරි මුස්ලිම් ලීග්/කොන්ග්‍රස් එකේ සෙට් එකට දැන් ජිවිතේට USA යන්න බැරි වෙයි. :rofl:
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,086
    113
    පයියාගල
    හුත්ත නෙමෙයි බන් යුද්ධ...
    ඇයි බං උබල ඔය පොන්නයො කියන දේවල් අහන්ඩ කාලෙ නාස්ති කරන්නෙ
    ඕක ඇමරිකාවෙ පොලිටික්ස් කරානම් කමකුත් නෑ
    ඉන්ටනෙට් එකෙන් ටිකක් බලල පරන කතන්දර ටිකට ඒක අමුනල ඔහේ කියනව
    උබලගෙ හීනමානෙට අහගෙන ඉන්නව
     
    • Like
    Reactions: SpinXO

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    Uba maawath Mean Kala Da? Mama nam Ona tharam Gihillath Thiyenawa.. Thawa Yanna Visath Thiyenawa.

    අඩෝ බයිකෝ එක්කෝ සිංහලෙන් ටයිප් කරපන් නැත්තම් ඉන්ග්ලිෂ් වලින් ටයිප් කරපන් මේවා කියවන්න වෙනම ගේමක් දෙන්න වෙනවා.

     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,022
    126,325
    113
    දෙහිවල
    එලකිරි මුස්ලිම් කොන්ග්‍රසය 😄

    Yom Kippur Israel GIF
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,076
    18,421
    113
    ඔව් අපි බලමු කයිවාරු පියදාස මේකවත් හරියට කරයි ද කියල

     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,396
    5,325
    113
    Loading...
    ඔව් අපි බලමු කයිවාරු පියදාස මේකවත් හරියට කරයි ද කියල



    පුකෙන් හිනාවෙන emoji එකක් නැති අඩුපාඩුව දැනෙන වෙලාවක් මේක...
     
    • Haha
    Reactions: yosh371